ගෝඨාගේ වියත්මඟට පොහොට්ටුවේ විරෝධය!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයෝ හා හිටපු හමුදා නිලධාරීහු පිරිසක් මෙලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙති. සෑම දිස්ත‍්‍රික්කයකින්ම අපේක්ෂකයන් දෙදෙනා බැගින් …
Continue Reading
සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නැහැ.. දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවා පමණයි..ඇමති බන්දුල කියයි; එසේනම් ජනතාව ගොනාට අන්දවන්නේ කවුරුන්ද..?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුවන්නේ යැයි පැතිර යන කතා බොරු බවත් එවැන්නක් සිදුනොවන බවත් මිලියන 300ට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි කිරිම පමණක් වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට පමණක් රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන …
Continue Reading
හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලීට ඇප; පොලිසිය නීතිපතිටත් පිටින් ගිහින් අධිකරණයට තොරතුරු වාර්තා කර ඇතිබවට හෙළිවෙයි..!
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියම කළේය. ඒ අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා …
Continue Reading
අවනීතියට සහ දේශපාලන දඩයමට එරෙහිව සත්‍ය ක්‍රියාවක්..
රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් ඊයේ (23) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. මේ සඳහා මහා සංඝරත්නය ආශිවාර්ද කිරීමට එක්වූ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයත්වය දැරූ සජිත් ප්‍රේමදාස, එජාප උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ …
Continue Reading
රාජිතට විදෙස් ගමන් තහනම්..!
-
RSL
-
December 23, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය. රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය. රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරන …
Continue Reading
එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ගැටළුවක් හෝ කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය පරිදි, අවශ්‍ය දේ කරනවා..(වීඩියෝ)
“ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිවෙලා කියල ඒ තුළින් අපට පැහැදිළිව පේනවා. ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ …
Continue Reading
අයහපත් කාලගුණයෙන් පවුල් 2000කට වඩා අනාථ වෙයි
-
RSL
-
December 21, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පවුල් 2,062කට අයත් පුද්ගලයින් 7,025ක් මේ වන විට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර අද දිනයේත් දිවයිනේ උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තද වැසි අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව …
Continue Reading
රාජිතගේ අපේක්‍ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුණේ නීතිඥයාගේ වරදින්..?
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මත ඇප දිය නොහැකි චෝදනා යටතේ තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය වළක්‌වා අපේක්‍ෂිත ඇපයක් මත තමා මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනු කර තිබූ අපේක්‍ෂිත ඇප අයෑදුම්පත කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (20) ප්‍රතික්‍ෂේප කරන ලදී. එම අපේක්‍ෂිත …
Continue Reading
Its a simple accident! කියූ චම්පිකට අබාධිත වූ සන්දීපගේ මව හැඬූ කඳුලින් කියූ දේ..(වීඩියෝ)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය. මේ අතර අනතුරට පත්ව මේ වන විට ආබාධිත තත්ත්වයෙන් සිටින සන්දීපගේ දෙමාපියන් අද දෙරණට සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. තම පුතු …
Continue Reading
කෝටි දෙකේ අල්ලසට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී මහානාමව වසර 20ක් හිරේ යෑවු සිර දඬුවම
-
RSL
-
December 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැඟිලි සහ යකඩ ද්‍රව්‍ය පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකා ෂුගර් සමාගමේ ප‍්‍රධානියාගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා රැුසකට වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන …
Continue Reading