NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)

මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක්‌ මගින් උසාවියට අපහාසයක්‌ හා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා නිවැරදිකරු යෑයි ඔහු ඊයේ (22 දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. අනතුරුව අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව චෝදනාව පිළිබඳව ලබන අගෝස්‌තු 02 …

Continue Reading

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදු කෙරිණි. වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරෙන බවට පූර්ව දැනුම් දීමක්‌ කර තිබියදීත් රෝගීන් ප්‍රතිකාර අපේක්‌ෂාවෙන් රෝහල් …

Continue Reading

කේ.පී.ගෙන් විශේෂ හෙළිදරව්වක්!

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආයුධ මිලදී ගැනීමට වැය කළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මරුදර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් විසින් ලබාදුන් බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී පවසයි. WION මාධ්‍ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට තම සංවිධානය එවක …

Continue Reading

නව ජවයක් සමඟින් රටේ ඉදිරි ගමන සඳහා කැබිනට් සංශෝධනය සිදුකළ බව ජනපති කියයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත. මේ අතර නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, …

Continue Reading

පොලිස් වෙඩි තැබීමට අනුබල දුන් 03ක් අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අහංගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් අද කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 09 වන දා රාත්‍රී 8.45 ට පමණ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය …

Continue Reading

ඇමති සංශෝධනය – ලැයිස්තුව හැදුවේ 2020 ජනාධිපති ද?

නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයින් කැබිනට් මණ්ඩල සංශෝධනය කළේ තම බලය පුළුල් කර ගන්නටය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදා මෙදා තුර ලංකාවේ පහළ වූ ‘වෙනස්’ නායකයෙකි. ඔහුට තමන්ගේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කොට ගෙන ඇත්තේ ද ‘වෙනස්’ ආකාරයකටය. කොටින්ම කියනවානම් නම් තමන්ගේ දේශපාලනික පරම සතුරා ශක්තිමත්වන ලෙස සහ තමන් බලයට පත් කළ සියළු බලවේගයන්ට දෙකොන පටලැවෙන ආකාරටය. ඇවන්ගාඩ් ඇමති තිලක් මාරපන එකම …

Continue Reading

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන …

Continue Reading

ජනපති කැබිනට්ටුව සොලවයි!

කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මතභේද සහ විරෝධතා ගණනාවක් මධ්‍යයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය: අර්ජුන රණතුංග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය: මහින්ද සමරසිංහ විදේශ කටයුතු අමාත්‍ය: රවී …

Continue Reading

අලුත් යහපාලන ආණ්ඩුවකට එජාපයෙන් රහස් මෙහෙයුමක්!

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි. පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන …

Continue Reading

ඔබේ ආදරණීය සිහිනයක් සැබෑ කරගන්න සදාදරණීය පරිසරයක්..

අපි කවුරුත් ස්වභාවධර්මයේ නිසංසල පරිසරයක ජීවත්වෙන්න කැමැත්තෙමු. ඒත් සමහර විටෙක පරිසරය සුන්දරවත්ම එය දුෂ්කර වෙන අවස්ථාවන් තිබෙනවා. අපි විතරක් නොවෙයි, විදේශිකයින් පවා ආදරය කරන පරිසරයක් තමයි, කන්ද උඩරට රාජධානියට අයත් පේරාදෙණිය කියන සුන්දර ආදරණීය ප්‍රදේශය. ඔබට එහෙම හීනයක් තිබුණත් ඒත් ඒ වගේ සුන්දර, සෞම්‍ය ප්‍රදේශයක ජීවත්වෙන්න තවදුරටත් ඉඩකඩ තිබෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද..? නැහැ. ඔබ ඇත්තටම වාසනාවන්තයි. ඔබත් …

Continue Reading