කොහොම හරි ඉවසගෙන හිටියොත් අවුරුදු එකහමාරකින් ඉන්ධන, විදුලි, ගෑස් අර්බුද විසදන්න පුළුවන්…

සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා...

ජනාධිපති අද පොහොට්ටුවන් කැදවයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද දිනයේ පැවැත්වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම හෙට පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී රටේ පවතින වත්මන් තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්චා කිරීමට නියමිතය.

විමුක්ති දේශපාලනයට.. 05 වැනිදා සමුළුවක්.. චන්ද‍්‍රිකාගෙන් වටේටම ඇමතුම්…

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය. හිටපු ජනාධිපතිනිය ද ආසන්න දිනවල දී ශ්‍රී ලංකා නිදහස්...

මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස්

නවවෙනි පාර්ලිමේන්තුවේ  තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා  ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය. මේ...

රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී. ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති...

ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න බෑ.. අපේ ව්‍යාපෘති පවරා ගන්න සූදානම්..- චීනය ශ‍්‍රී ලංකාව දන්වයි..

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කළ ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරාගනිමින්, ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දීමට සූදානම් වන...

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය. මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි...

නිදහස්වන රංජන්ට අද අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි...

ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්

ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය මෙම සමුළුව සංවිධානය කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස්...

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස...
Loading posts...

All posts loaded

No more posts