සබීතාට ගෙවන ගෙවිල්ල ඇමති දුමින්දට යළි පත්තුවෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්‌තකාලයක්‌ සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුලී ගෙව්වද මෙතෙක්‌ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස්‌ දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්‌ෂණ ආවරණයක්‌ ලබාදීමට වෙන්කළ මුදලට සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය. තවද …

Continue Reading

රටම පීඩා විදි තෙල් හිඟයට වගකිව යුත්තා විෂයභාර අමාත්‍ය අර්ජුන බවට හෙළිදරව්වක්!

ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී පවා තෙල් ගබඩා කොට නොගැනීමෙන් ඉන්ධන හිඟයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් සිදු වී ඇතිබවට විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින බවට අනාවරණයවේ. තෙල් අර්බුදයක් පැමිණෙන බව ඔක්තෝබර් 17 වැනිදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දැනසිටියද ඒ සම්බන්ධයෙන් පරිපාලනයට දැනුම් දී නොමැති බවත්, අවශ්‍ය තොග පවත්වාගෙන නොමැති බවත්, මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි ඇතිවන …

Continue Reading

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්න බෑ – ඇමැතිණී විජයකලා කියයි

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ ඊයේ (13) යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. යුද්ධය ඉවර කළා …

Continue Reading

මහින්ද යළි පරණ සිංදුවක් කියයි

වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක් බැලීම සඳහා පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. එම අවස්ථාවේදී …

Continue Reading

දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා – ජනපති කියයි

රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ …

Continue Reading

ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයින් 05ක් ලඟදීම ඒකාබද්ධයට!

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේඅ ප්‍රබල මැති ඇමැතිවරුන් පස්‌ දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමත් සමඟම ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනෙක්‌, නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ හා එක්‌ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ ඒ අතර වෙති. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත …

Continue Reading

ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද මෙම ආයතන 831 පිළිබඳව වන වාර්තාව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර 2016 වර්ෂයට අදාළ වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට …

Continue Reading

ඩීල් ගැන හෙළිවුණාම සාගලට මල පනී – හැරෙන තැපෑලෙන් නිවේදනයක්

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක් …

Continue Reading

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මිය ගිය ගණන 348ක් දක්වා ඉහළට

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි. පුද්ගලයින් 70,000ක් පමණ භු කම්පනයෙන් පසු අවතැන්වී ඇති බව වාර්තා වෙයි. ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ …

Continue Reading

සාගලගේ ඩීල් ගැන අනාවරණයත් සමඟම ගාමිණී සෙනරත්ව දින දෙකකට ඇතුලට! (Video)

රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට ගාමිණී සෙනරත් නැමැත්තාව දින දෙකක් සඳහා (15 වනදා දක්වා ) රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් …

Continue Reading