ජාතික කොඩිය වෙනස් විය යුතුයි – සේනාධිරාජා කියයි
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. ඊයේ(22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්‍රදායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ …
Continue Reading
‘ඊ නිව්ස් තහනම වැරදියි; ඒකට ජනපතිගේ සම්බන්ධයක් නැහැ’ – කැබිනට් ප්‍රකාශක
ලංකා ඊ – නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය …
Continue Reading
සීමානීර්ණ ගැසට් නිවේදනය අත්හිටුවයි! ඡන්දයත් කල්යයි!
-
RSL
-
November 22, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 04 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අදාළ ගැසට් නිවේදය බල රහිත කරන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් 06 දනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයකට ගනිමිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන …
Continue Reading
කොමන්වෙල්ත් ගිණුමේ මිලියන 708ක් අතුරුදහන්! – කබීර් හෙළිකරයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2010.11.24 වැනි දින ආරම්භ කොට ඇති මෙම ගිණුම අදාල සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින වසා දමා ඇති බවත් …
Continue Reading
පැවැති ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂිත දේශපාලනය තුරන් කරන්නයි – ජනපති කියයි
මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් …
Continue Reading
දුරකථන සංවාද හෙළි කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇත්දැයි විමර්ශනයක්
-
RSL
-
November 22, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Phone Tap
-
0 Comments
බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙන් එම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි විමර්ශනය කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට එය ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව ඊයේ උදැසන රැස්‌වීමෙන් අනතුරුව ප්‍රථම නිවේදනය ලෙස කථානායකවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. පසුගිය දින කිහිපයේම බැඳුම්කර කොමිසමේ මෙම කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කළ බවද සභාඩ්නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් …
Continue Reading
ගෝඨා-භයෙන් බොරු භීතියක්! අත්අඩංගුවට ගන්නා බවට බොරු ප්‍රචාරයක්! (Exclusive)
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සඳහන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට රාජපක්ෂ රෙජීමය විසින්ම සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙය රාජපක්ෂ රෙජීමය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දේශපාලන සැලසුමක් මත උපක්‍රමිකව ප්‍රචාරය කරමින් සිටින බවට අප වෙත වාර්තාවේ. මෙතෙක් අත් අඩංගුවට …
Continue Reading
ගාමිණී සෙනරත්ව යළි මුදා හරී
පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දින අටක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සිටි ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ. සැකකරුවන්ට විදේශ ගමන්ද තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද …
Continue Reading
වීරවංශගේ කුප්‍රකට බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු …
Continue Reading
ප්‍රශ්න කිරීම් හමුවේ අගමැති බැඳුම්කර රහස් හෙළිකරයි
මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය. ඇලෝසියස්ලා මත්පැන් …
Continue Reading