පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! (විශේෂ)

පූජ්‍ය ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බව අප පසුගියදා අනාවරණය කළා. කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …

Continue Reading

කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම …

Continue Reading

ඇලෝසියස් සහ පලිසේන යළි ඇතුළට

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන මාර්තු මස 08 වනද හෝ ඊට ප්‍රථම අධිකරණයේ …

Continue Reading

නායකත්ව පුහුණුවේදී විදුහල්පතිනියක මිය යෑම: අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෝ රැසකට වැඩ වරදී

අධ්‍යක්ෂ-නි.අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවතට අතිරේක ලේකම්වරුන් 2ක් ඇතුළු 11කට විනය පරීක්ෂණ නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර විදුහල්පතිනියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් ‍එකොළොස් දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද තීරණය වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් …

Continue Reading

ලසන්ත ඝාතන පරීක්ෂණවලට ගෝඨාභයගේ බළල් අතක්..!

සන්ඩේ ලිඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව පරික්ෂණ සහ කරුණු වසන් කළේ යැයි චෝදනා ලබමින් සිටින එවකට සිටි පොලිස් නිලධාරින් එකි නෙකා පාවා දෙමින් නිදොස් විමට උත්සාහ කරන ප්‍රකාශ කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරික්ෂණ සහ ඒවාට අදාළ ලියකියවිලි සගවා පරික්ෂණ යට …

Continue Reading

එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!

ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක්‌ පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක්‌ නොමැති එම සුළුතරය පක්‌ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්‌සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්‌ෂ්‍ය තුළ රැඩිකල් වෙනසක්‌ …

Continue Reading

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඇතුළු 50 ක් අත්අඩංගුවට

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිව ඊයේ(01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය. තඹුත්තේගම නගරයේ පෙරේදා (28) පැවැති විරෝධතාවක්‌ අතරතුර, අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක නියෑළී කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට පහරදී අලාභ සිදු කිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 59 දෙනකු අතරින් 50 දෙනකු මේ මස 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත …

Continue Reading

කොමිසම් සභාවලින් චූදිතයින් වන අයවලුන්ට නඩු පැවැරීමේ බලය අල්ලස් කොමිසමට

පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කර ගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවැරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවැරෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කරයි. කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගැනේ. අල්ලස් පනත යට‍තේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවැරීමේ බලය, අල්ලස් හෝ දූෂණ …

Continue Reading

දේශීය සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් නංවන ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළි‍වෙළක්

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට …

Continue Reading

තාජුඩීන්ගේ ඝාතනය: පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ රස පරික්ෂක වෙතට

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ට තර්ජනය කර ඊ මෙල් පණිවිඩ හා බද්ධ කරනු ලැබු ඡායාරූප එවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා ඔහු භාවිතා කරන ලද ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා ඩෙස්ක් ටොප් පරිගණකය රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය ඊයේ(28) නියම කළාය. තජුඩින්ගේ සමීප මිතුරන්ගේ ප්‍රකාශ මත ලද තොරතුරු අනුව ඔහු මියයාමට පෙර තර්ජනය …

Continue Reading