දුටු තැන අල්ලන්න මහේන්ද්‍රන්ට රතු වරෙන්තු; ඇලෝසියස් හා පලිසේනගේ වත්කම් වාර්තා කැඳවයි
මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය. අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ …
Continue Reading
රනිල්ට එරෙහි විශ්වාසභංගයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීන්දුවක්
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය. විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද මෙහිදී …
Continue Reading
අ.පො.ස(සා/පෙ)න් ජය ගත් අය
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබේ. ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ. එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව , මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර ශිෂ්‍යාව, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා ශිෂ්‍යාව, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් …
Continue Reading
උදයංග නිසා තවත් ඩුබායි සංචාරයක්
ඩුබායි හීදි අත් අඩංගුවට පත් බව පැවසෙන හිටපු රුසියන් තනාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ජාත්‍යන්තර අවි ජාවාරම් කොට කළු සල්ලි සුදු කරන්නෙකු ලෙස සැලකෙන උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය රාජත්‍රාන්ත්‍රික කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඔහුව සියරට ගෙන ඒම සඳහා කණ්ඩායමක් පිටත් වීමට නියමිත බවත් වාර්තාවේ. මීට සති කිහිපයකට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් …
Continue Reading
රනිල්ගේ තවත් එකක් ගැලවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත. මහ බැංකුවට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවද එම ගැසට් නිවේදනය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට …
Continue Reading
පාර්ලිමේන්තුවේ මදිවට ආණ්ඩුව රට පුරාම සමලිංගිකයෝ බෝ කරන්න සැරසෙන බවට චෝදනා..
මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (27) “මහජන රාජ්‍ය සභාව” නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. එහිදි අදහස් දැක්වූ ධම්මරතන හිමියන් ප්‍රකාශ කලේ, …
Continue Reading
රනිල්ට එරෙහි ඡන්ද විමසීම විවෘතව; ශ්‍රීලනිපයේ තීරණය චන්දිමගේ කටින් පනී
දැනට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර තිබේ. අද (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ අතර රනිල්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කරන තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පවසයි. කොළඹ පැවැති උත්සවයකින් පසු …
Continue Reading
මස්කෙළියේදී මන්ත්‍රීවරියකට අතවර..!
මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද(28) උදෑසන එහි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ. එම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමට පොලීසියට සිදු වී ඇති බවට වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයේ එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොට ගෙන එය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතිකපක්ෂයේ පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් …
Continue Reading
යුද්ධයට බයේ රට පැන්න ගෝඨා, හිරේ යන්න බයට දාපු නඩුව යළි යළිත් ඇඳෙයි (විශේෂ)
හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඊයේ(27) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත. වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ …
Continue Reading
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ රහස් සංචාරයක
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනය වෙත සැබෑ ලෙසින්ම පැමිණියේද යන සැකසංකා දුරු කරමින් චීනය මෙන්ම උතුරු කොරියාවද ඔහුගේ චීන සංචාරය සත්‍ය සිදුවීමක් ලෙස මේ වනවිට තහවුරු කර තිබේ. විශේෂ රාජතාන්ත්‍රික දුම්රියකින් උතුරු කොරියාවේ ඉහළ පෙළෙහි රාජතාන්ත්‍රිකයෙකු චීනය වෙත පැමිණි පුවත ගෙවීගිය දින කිහිපය පුරා ලෝකය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. කෙසේ වෙතත්, මේ පිළිබඳ එවකට අදහස් …
Continue Reading