රනිල්ගේ ආර්ථික කමිටුව මෛත්‍රී මුළුමනින්ම අහෝසි කර දමයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට් රැස්‌වීමේදී තීරණය වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි විය යුතු බවට තරයේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ. …
Continue Reading
බේරුවලදී වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කාමරයක් තුළ සිරකර පහර දෙයි (Video)
බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය. බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එහි ගොස් තිබේ. එහිදී අදාල වෙළඳ …
Continue Reading
රනිල් එජාප මන්ත්‍රීවරුන්ව හිර කරයි
මේ වන විට අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් පැවැත්වෙන බැවින් අප්‍රේල් 6 වෙනදා තෙක් සියලුම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. අප්‍රේල් පලවෙනිදා වන විට ආණ්ඩුපක්ෂයේ විදේශ ගතව සිටින සියලු මන්ත්‍රීවරුන් මෙරටට පැමිණෙන බවත් ඔවුන්ට අප්‍රේල් 2-6 දක්වා විදේශ ගමන් තහනම් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර තිබේ. අද(27) …
Continue Reading
හෙට යළිත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
යළිත් වරක් හෙට (28) දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක …
Continue Reading
විශ්වාසභංගයට එජාප මන්ත්‍රීවරු 27කගේ සහාය
අප්‍රේල් 4 වැනි දිනට පෙර එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානයක් නොකරන්නේ නම් එදින විශ්වාසභංගයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු 27 ක් පමණ විශ්වාසභංගයට සහාය පළ කරන බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (26) පැවසීය. ඒ අනුව එදින එම මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය පළ කිරීම හෝ නොපැමිණ සිටීම යන දෙකෙන් එකක් සිදු වනු ඇතැයි ද රංගේ ඇමැතිවරයා කීවේය. ආණමඩුවේදී පැවැති ජනහමුවකදී ඇමැතිවරයා …
Continue Reading
පක්ෂ වශයෙන් බෙදුණත් ජයග්‍රහණයෙන් පසුව මහජනතාවට සේවය කිරීම වගකීමක් – ජනපති
පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග‍්‍රහණයෙන් පසුව මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ බේදයෙන් තොරව බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනවලට තේරි පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ඊයේ (26) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී එක්වෙමිනි. මෙහිදි අදහස් දැක්වූ …
Continue Reading
වැරදිකරුවන්ට දඬුවම් දීමට පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
වත්මන් පාලකයින් දූෂිත, මිනීමරු වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත්, එයට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩිව අවධාරණය කර සිටී. මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් …
Continue Reading
ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සිල් රෙදි ඇඳගැනීමේ සුදානමක – ඇමති චම්පික
පසුගියදා මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් පිටුපස සිටින ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සහ දේශපාලනඥයින් වහා හෙලි කිරීමට පොලීසිය පියවර ගත යුතු බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(26) දින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව බත්තරමුල්ල හෙළ …
Continue Reading
යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි
හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත. පොදු දේපල පනත යටතේ ගෝඨාභය …
Continue Reading
එජාපයේ බලාපොරොත්තු බිඳ වැටේ.. පළාත් පාලන රැසක බලය අහිමිවෙයි
-
RSL
-
March 26, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලයත් ඔවුන් අතින් ගිලිහී යන තත්වයට පත්ව ඇති අතර, එජාපයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් බලයට පත්කිරීම සඳහා සහය ලබාදෙමින් සිටිති. අද (26) බලය පිහිට වූ දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, ගාල්ල මහා නගර සභාව, මොරටුව මහා නගර සභාව යන පළාත් පාලන ආයතන එක්සත් …
Continue Reading