හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්
අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26) අලුයම 2.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අදාළ නිවසේ ජනෙල්වලට හා බිත්තිවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. වෙඩි තැබීම …
Continue Reading
අපරාධකරුවන් අල්ලන ලංකාවේ රතු නිවේදන ඩුබායිවලදී කුණු කූඩයට යන හැටි
පසුගිය වසර ගණනාවක් පුරා පොලිසියට අත්‍යවශ්‍ය බවට රතු නිවේදන නිකුත් කරනු ලැබ සිටින සහ ජාත්‍යන්තර වරෙන්තුවලට ලක්වූ පාතාල සහ වෙනත් අපරාධවලට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් සහ ජාත්‍යන්තර රතු නිවේදන ලද උදයංග වීරතුංග වැනි පුද්ගලයින් ඩුබායිහි නිදහසේ සිටින බවට මෙරට බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබේ. පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී මෙරටට මත්ද්‍රව්‍ය එවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල …
Continue Reading
මුස්ලිම් කොංග්‍රසය රනිල්ට එරෙහිව එජාපයෙන් ඉවත් වෙයි!
-
RSL
-
March 26, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
SLMC
-
0 Comments
මේ වන අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව මුස්ලිම් ක්‍රොංග්‍රසය තම සහය ලබාදිය හැකි බවට වන ප්‍රකාශයක් එහි නායක රවුෆ් හකීම් මහතා විසින් සිදුකර තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික …
Continue Reading
රනිල් ගැන ශ්‍රීලනිපය දෙගෙඩියාවක
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහය පල කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දු කිරීම සඳහා එළඹෙන සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එහිදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ …
Continue Reading
අය-වැයෙන් වෙන් කළ කෝටි 76,000න් 10,000ක් මුදාහැරලා
වසර 2018 අය-වැයෙන් රජය රටේ විසිරුණු සංවර්ධනයක් ඇති කිරීමට වෙන් කළ රුපියල් කෝටි හැත්තෑ හය දහසක (බිලියන 760) මුදලින්, රුපියල් කෝටි දස දහසක් දැනටමත් ඒ ඒ අමාත්‍යාංශවලට ලබාදී ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. වසර 2018 අය-වැය මඟින් රටේ සමාජ, ආර්ථික, මහජන උපයෝගිතා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 760ක මුදලක් වෙන් කොට තිබේ. මේ …
Continue Reading
කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය
කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. කිරිපිටි ආනයනය කර බෙදා හරින සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා සිටියේ, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසටයි. ඒ අනුව මේ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර මේ සම්බන්ධයෙන් වන තීරණය පෙරේදා (23) පාරිභෝගික …
Continue Reading
අද විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
අද(22) විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් දහවල් 12.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළීබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. ඊට අමතරව බැඳුම්කර සහ බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක …
Continue Reading
විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි! යකදුරු සහය ඇමති සාගලගෙන්..!
තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට හා භීතියට පත්වු එම නිළධාරින් එමස්ථානයේ නිදා ගැනිමද ප්‍රතික්ෂප කර තිබේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදි මිය ගිය ලහිරු ජනිත් …
Continue Reading
එක්සත් ජාතික පක්ෂය සුරකින්න අළුත් කැරැල්ලක් බිහිවෙයි! (Video)
-
RSL
-
March 22, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
UNP
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි නායකත්වය ඇතුළු අභ්‍යන්තර තනතුරු වෙනස් කරන ලෙස ඉල්ලා “එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුව” ලෙසින් අලුත් සංවිධානයක් බිහි වී ඇත. ඊයේ (21) එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධායේ සභාපති …
Continue Reading
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොක්කන් ලවා වත්මන් අධිකරණ ඇමතිනිය රුපියල් මිලියන 123ක් පිල්ලි ගැසූ බවට චෝදනා ලිඛිතව
2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ. වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති …
Continue Reading