- Tuesday
- August 9th, 2022

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබේ. ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ. එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව ,...

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව පවසමින් ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන ගිය ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පිළිතුරු ලබාදී තිබේ. මතු වූ තත්වය පිළිබඳ...