පවතින කාලගුණය සමඟ සෞඛ්‍ය අවදානමක්!
සුළඟේ වේගය අඩුවීම ඇතුළු කාලගුණ සංසිද්ධි කිහිපයක් හේතුවෙන්, පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ, පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් …
Continue Reading
ජනතාව පිට බදු බර වැඩි කළ මංගලගේ බදු ගැහිල්ල ආණ්ඩුවට පාරාවළල්ලක්! (විශේෂ)
ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව …
Continue Reading
රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක් ස්‌ථිරයි
අනිද්දා (04) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක් බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක් පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු …
Continue Reading
රට වැනසූ අගමැති රනිල් ගෙදර යවන මෛත්‍රීගේ රැළිය නෙළුම් දෙණියට
“රට වැනසුවා ඇති අගමැති යන්න ’’ යන තේමාව මුල් කරගනිමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් අද (01) එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් දෙවන දිනට මාවනැල්ල නගරයෙන් සිය ගමන උදෑසන ආරම්භ කළ අතර පාගමන අද නෙළුම් දෙණිය දක්වා පැමිණියේය. මෙම ආරම්භක අවස්ථාවට එම පෙරමුණේ මහලේකම් නිතීඥ මෛත‍්‍රී ගුණරත්න එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද මෙ පා …
Continue Reading
‘අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් අපි දිනුම්’ බන්දුලගෙන් දෙබිඩි කතාවක්
‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද ගුණවර්ධන මහතා කීය. ‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, …
Continue Reading
වැලිකඩ සමූහ ඝාතනයේ මහ මොළකරු තවමත් නිදැල්ලේ.. (සාක්ෂි සහිතයි)
මත් ද්‍රව්‍ය නාශක අංශයේ දිගු කලක් බඩ රස්සාව කරමින් එය තමන් කෝටිපතියෙකු වීම දක්වා ජාවාරමක් කරගත්, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නමැත්තා 2012 නොවැම්බර් මාසයේ දී වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සැකකරුවෙකු ලෙස සිද්ධියෙන් වසර 5 කට පසු ඊයේ රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඉන් පසුව එම සිද්ධියටම සැකකරුවෙකු ලෙස එවක වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ අධිකාරී ලෙස කටයුතු කළ …
Continue Reading
අප්‍රේල් 04 වනදා රාත්‍රී 9.00ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන්!
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වියයුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් හතරවන දා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද(30) …
Continue Reading
බිලියන ගණනක මූල්‍ය වත්කම් සහිත අන්තිම කැමති පත්‍ර 252ක් අධිකරණයට
දශක නවයකට ආසන්න කාලයක් තිස්සේ මහාභාරකාරවරයාගේ සේප්පුවේ තැන්පත් කර ඇති රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් දේපළවලට අදාළ අන්තිම කැමතිපත්‍ර 252ක් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා ඊයේ (29) නියෝග කළේ ය. 1931 වසරේ සිට 1992 වසර දක්වා දිවයිනේ විවිධ තරාතිරමේ පුද්ගලයින් හා දානපතීන් විසින් මහාභාරකාරවරයාට පවරා මෙතෙක් මහාභාරකාරවරයා කිසිදු පියවරක් නොගත් අන්තිම කැමතිපත්‍ර 252 ක් මෙසේ …
Continue Reading
රනිල්ගෙන් සජිත්ට ආරාධනයක්!
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රටවටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ඊයේ පෙරවරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට …
Continue Reading
හොරු අල්ලන්න ලෑස්ති වෙනකොට මගේ කකුලෙන් ඇද්දා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
අග්‍රාමාත්‍යවරයාගේ වරදක් නොමැති බවත්, දූෂණ, වංචා, මිනීමැරීම් වලට අදාළ හොරු ඇල්ලීමේ වගකීම තමා භාරගැනීමට සුදානම්ව සිටියත් එය තමාට නොදී තම කකුලෙන් ඇද්ද බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(29) මාධ්‍යවේදීයෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා, මේ දිනවල විශ්වාසභංග යෝජනාවක් ගැන කතා වෙනවා? “ඒක ගැන වාද විවාද කරලා 4 වෙනිදා තියෙන ඡන්ද විමසුමකින් …
Continue Reading