ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?
පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …
Continue Reading
මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි
“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය. “කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල …
Continue Reading
වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි
සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03 සාමාන්‍ය සංචාරකයන් වීම ගැටලුවක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී අපට වඩාත් වැදගත් වන්නේ පැමිණෙන සංචාරකයන්ගේ …
Continue Reading
මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය. “අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් …
Continue Reading
රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා …
Continue Reading
මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි
මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, දැන් මේ අර්බුදය ඇතිවුණු …
Continue Reading
ජනාධිපති හා එජාප ගැටුමට වන්දි ගෙවන්නේ රටේ ජනතාවයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැඩි විරසකයක් සහ විවේචනයක් පැවැතියද වත්මන් ආණ්ඩුව දිගටම ගමන් කරන බවත් ඒ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය. පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේනානායක ගුණ සමරු උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ …
Continue Reading
අර්ජුනගෙන් ජනපතිට කිසිකන පහරක්
අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි. …
Continue Reading
ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය
“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (23) සංවිධානය කරනු ලැබූ විරෝධතාවය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීය. වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් අනුගමනය කරමින් සිටින බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA ඇතුළු රට බිළිදෙන ගිවිසුම්වලට, වරාය, මත්තල, තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීමට හා වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය …
Continue Reading
රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි
2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …
Continue Reading