- Monday
- December 23rd, 2024
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ සහගත තත්වන් පිටු 09 ක් තුල දීර්ඝ ලෙස පැහැදිලි කර...
එක්සත් ජාතික පක්ෂය අධිකරණයට බලපෑම් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව යොදාගැනීමේ අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම නීති විශාරදයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විශේෂ අනාවරණයක් අද (14) සිදුකළේය. ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින්...
විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන් පෙන්වමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව විශ්ව විද්‍යාල තුළින් මතුවන ආණ්ඩු විරෝධය මර්දනය සඳහා ආණ්ඩුව "මහපොළ ශිෂ්‍යාධාරය" උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ ශිෂ්‍යාධාර කපාදැමීම තුළින් සිසුන් මර්දනය...
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන්...
විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පාලනය කිරීමේ අරමුණින් ජංගම දුරකතන යෙදුමක් මෙරට සිසුන්ට හඳුන්වාදීමට විෂය භාර අමාත්‍යංශය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යම් හදිසි අවස්ථාවක සිසුන් මෙම යෙදුම ක්‍රියාත්මක කළහොත් වගකිවයුතු...
විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ...
තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට...