අධිකරණයට බලපෑම් කරන්න එජාපය පාර කපන හැටි එජාප මන්ත්‍රීවරුම හෙළි කරයි!

එක්සත් ජාතික පක්ෂය අධිකරණයට බලපෑම් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව යොදාගැනීමේ අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම නීති විශාරදයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විශේෂ අනාවරණයක් අද (14) සිදුකළේය. ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බවත්, ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු අනාවරණය කර සිටියේය. මෙම …

Continue Reading

අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් …

Continue Reading

කැබිනට්ටුවේ කොකේන් ගහන පාතාලය සමඟ ජාවාරම් කරන ප්‍රබල ඇමතිලා ඉන්නවා

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී. එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි. පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක කියා සිටියේ, කලාකරුවන්, ව්‍යවසායකයන්, ක‍්‍රීඩකයන් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි. එමෙන්ම ඩුබායිවල සිටින ඔත්තුකරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධුෂ් …

Continue Reading

දුරකථනය සහ පරිගණකය අධ්‍යාපනය ලැබීමේ මෙවලම් කරගත යුතුයි

විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමේ දී විද්‍යා හා තාක්ෂණික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජංගම දුරකථනය, පරිගණකය යනාදිය අධ්‍යාපනය ලැබීමේ ආයුධ බවට පත් කර ගත යුතු බවයි. හොරණ දොඩංගොඩ සීලරතන මහා විද්‍යාලයේ ගොඩනැඟිලි සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද(11) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එසේම …

Continue Reading

එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)

ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය …

Continue Reading

අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ. තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් …

Continue Reading

එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම

එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …

Continue Reading

එජාපයේ ඇමතිකම් වැඩකරගන්න ජාතික ආණ්ඩු යෝජනාවට පසුපෙළින්ම විරෝධය

ජාතික ආණ්ඩුවක් රටට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ පවසයි. මෙයින් බලාපොරොත්තු වන්නේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීම මිස අන් කිසිවක් නොවන බවද මන්ත්‍රිවරයා කීවේය. මම විශ්වාස කරනවා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් අපට නෑ කියා. ජාතික ආණ්ඩුවක වගකීම සාමූහිකව එකතු වෙලා සාමූහිකව තීන්දු අරගෙන ජාතික වශයෙන් බලපාන තැනට අරන්යන්න. එහෙම නැතිව කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් එකතු කරගෙන ඉවරවෙලා ආණ්ඩුවක් පිහිටුවලා …

Continue Reading

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ හතර මායිම් හොඳින් දැන සිටි රේගු වෘත්තීය සමිති එම තීරණයට එරෙහිව අවි අමෝරා ගත්හ. ඒ අනුව පසුගිය බදාදා (30දා) පස්වරුවේ …

Continue Reading