- Monday
- December 23rd, 2024
ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත්,...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන...
ඇමරිකානු රජය යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වී ඇත. මෙයට හේතු වී ඇත්තේ යුනෙස්කෝ ආයතනය පලස්තීනයට සාමාජිකත්වය ලබාදීමයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇමරිකාවේ මෙම තීරණය යුනෙස්කෝ බලධාරීන්ට දන්වා ඇත. යුනෙස්කෝ සංවිධානයට ඇමරිකාව විසින් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 550 ක මුදල ද...
ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක් ගතවනු ඇති බවට වාර්තාවේ....
පැවති දුර්දාන්ත රාජපක්ෂ රෙජීමය පාලනය අවසන් කොට ජ්‍රජාත්‍රන්තවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වුණු රජයක් බිහි වීමත් සමඟම ලොව ප්‍රබල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවටත්, ජනතාවටත් හිමි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයින් 30,000 කට අමෙරිකා එක්සත් ජනපදයේ...