“මැරිලින් මොන්රෝව මැරුවේ මමයි” – CIA කුලී ඝාතකයෙකු පාපොච්චාරණය කරයි (විශේෂ)

"කෙනඩි එක්ක විතරක් නෙවෙයි මැරිලින් මොන්රෝ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කත් නිදි වැදුණ බවට සාක්කි අපිට ලැබිල තිබුණා. මගේ අණ දෙන නිලධාරි ජිමී හේවර්ත් මට කිව්ව ඈ මිය යා යුතු බවත් මරණය සියදිවි නසා ගැනීමක් හෝ මාත‍්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීමක් විදිහට ඒත්තු...