ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපළක් වසාදමයි

ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක්‌ ගතවනු ඇති බවට වාර්තාවේ....