මංගලගෙන් තවත් ජාත්‍යන්තර වාර්තාවක්!
එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි. පෙරේදා (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් …
Continue Reading
එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි
එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ …
Continue Reading
දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්
උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල උළුවිටිකේදී (25) පවසා ඇත. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසා ඇත. නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගියා. දමිළ …
Continue Reading
කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …
Continue Reading
රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම
රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට …
Continue Reading
කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා
පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම තම අභිප්‍රාය බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැසීය. වරාය අධිකාරිය යනු ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල …
Continue Reading
කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා
එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29 වැනිදාත් තිබුණු තත්ත්වය දැනගෙනත් ඒ පුටුවට ගියාට පස්සෙ යම් අය කරන අලුත් මෝස්තරයේ වැඩපිළිවෙළ නිසා මේ තත්ත්වය නිර්මාණය වූ බවද හෙතෙම චෝදනා කර සිටී. ලෝකය තමාව පිළිගන්නා විට …
Continue Reading
සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත. ලේක් හවුස් ආයතනයේ සේවකයින් ඇතුළු පිරිස් බියගන්වමින්, කොරිඩෝව දිගේ මහ හඬින් බෙරිහන් දෙමින් වියරුවෙන් පැමිණි කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේ තමා යළි කෙසේ …
Continue Reading
තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!
පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි. එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව කුමක් වුවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවය. 2012 වර්ෂයේ හානි වූ කුඹුරු වෙනුවෙන් උතුරු මැද පළාත් සභාව …
Continue Reading
වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …
Continue Reading