ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ; MCC ගිවිසුමේ 70% කට අපි එකඟයි – ගම්මන්පිළ රෙදි ඇඳගෙන කියයි

‘MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කියලා. මේ ගිවිසුමෙන් සියයට 70කට වඩා මුදල් වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියටයි. සියයට 30ක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි, ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ’ මෙසේ ප‍්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතායි. ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු …

Continue Reading

ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු.. අපේ ජනාධිපති ගෝඨා මඟ එනවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) කොළඹ පැවති, පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය. “සර්වලෝක අධිකරණ බලය නැතිනම් universal …

Continue Reading

විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති..

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල කළ කථාව. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් …

Continue Reading

මිල සූත්‍රයටත් වඩා භයානක සූත්‍රයක්!

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින්, “2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය …

Continue Reading

ලොවෙත් නැති තීන්දුවක් පහළ අධිකරණයකින් ලබාදුන්නේ කොහොමද..?

පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබාදුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනුකර තිබුණු කොවොරොන්ටෝ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමැතිවරුන් ඇමැති තනතුරුවල කටයුතු කිරීමත් වළක්වාලමිනුයි. මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලෙක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමැති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නැහැ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් කියන ලෙසත් ඉල්ලා සිටිනවා. පිවිතුරු …

Continue Reading

කථානායක කරු ජයසුරියට එරෙහිව කූට ලේඛන සෑදීමේ චෝදනා ගොනු වෙයි

කථානායක කරූ ජයසූරිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(26) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව පැවසීය. “රටේ තුන්වන පුද්ගලයා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සේලා ඉදිරියේ සාක්ෂි සහිතව පෙන්නන්නයි අපි යන්නේ. නොවැම්බර් 14 …

Continue Reading

කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ

කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය. විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක හතරටම අපි උත්තර …

Continue Reading

ජනපති එජාපයට කෘත ගුණ දැක්වුවා හොඳටෝම ඇති – ගම්මන්පිල සිඟිති රංගනයක් කරමින් කියයි

බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට ජනාධිපතිවරයාගේ කෘතගුණ සැළකිම මේ වන විට හොඳටම ප්‍රමාණයත් බවත්, දුෂණ විරෝධීව කටයුතු කරයි යන බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කෘතගුණ සැලකිමට ඇති හොඳම වෙලාව මෙය බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තම ස්වයංවින්දනාත්මක සිඟිති රංගනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. ජාතික කොඩියේ සිටින …

Continue Reading

ගම්මන්පිළගේ සුදු රෙදි සුද්දෙක් උනා දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ව්‍යාපාර කටයුතු කිරීමේ බලය පවරමින් තමා හෝ තම බිරිය කිසිඳු අවස්ථාවක ඇටෝනි බලපත්‍රයකින් බලය නොපැවරූ බව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (01) කොළඹ මහාධිකරණයේදී පැවසීය. ෂෑන් ඒෂියා බැංකුව වෙත ඉදිරිපත් කර …

Continue Reading

ගම්මන්පිලගේ මිලියන 110ක පිවිතුරු හොරකමක් එළියට

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා ‍චෝදනා කරයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් උදය ගම්මන්පිල මහතා විසින් සකසන ලදැයි චෝදනා කරන “නීත්‍යානුකූල ප්‍රකාශනයක්” යැයි …

Continue Reading