මිග් යානා ගනුදෙනුවෙන් කුප්‍රකට උදයංගගේ පවුලේ ගිණුම් ඩොලර් මිලියන 150 කින් පිරිලා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් නැවත එම මුදල් රටින් බැහැරව ගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති …

Continue Reading

උදයංග වීරතුංග නිසා නිලධාරීන්ට තවත් ඩුබායි සංචාරයක් හිමිවෙයි

රුසියාවේ හිටපු තානාපති රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සිදුකරන උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. කුප්‍රකට වීරතුංගට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …

Continue Reading

උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් වෙබ් මාධ්‍ය වාර්තාකල පරිදි උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම නාටයක් …

Continue Reading

නිදහසේ සැරිසැරූ රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු කාලාන්තරයකට පසු අද හදිසියේම අත්අඩංගුවට

රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම, රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව අවි ජාවාරම් සිදු කළ කුප්‍රකට උදයංග වීරතුංග අද (04) කාලාන්තරයකට පසු හදිසියේම අත් අඩංගුවට පත්ව ඇත. උදයංග වීරතුංග ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුරදි ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගෙන තිබෙන අතර රතු වරෙන්තු මත ජාත්‍යන්තර පොලිසිය මඟින් අත් අඩංගුවට …

Continue Reading

උදයංග වීරතුංගගේ මිලියන 225ක බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි!

යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු වන කුප්‍රකට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(04) නියෝග කළා. මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණ අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16 …

Continue Reading

සහතිකයක්! මහින්ද යන කොතැනද හොරු, ජාවාරම්කරුවන් එතැනය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයමින් රාජපක්ෂලාගේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙහෙයවු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය හා එක් වී තිබේ. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තායිලන්ත සංචාරයටද උදයංග වීරතුංග එක් වී සිටි අතර පසුගිය උගන්ඩා සංචාරයටද ඔහු එක් වීසිටි බවට මාධ්‍ය වාර්තා පළ …

Continue Reading

මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි

පසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම මහින්ද මස්සිනා වන අයවලෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මෙම උදයංග වීරතුංග නැමැත්තාව රුසියාවේ තානාපති ලෙස පත්කරන ලද අතර එම රාජත්‍රාන්තික …

Continue Reading