අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …
Continue Reading
හදිසි අවශ්‍යතා යටතේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ. තවද සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නාලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාදධිබතිවරුන් තම බලප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධයව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් …
Continue Reading
ශ්‍රී ලංකා පොලිසිය පැය 04ක් තුල නඩු 6020ක් සොයා ගනී
පොලිස්පතිවරයාගේ නියෝග මත දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු …
Continue Reading
පොලිසියේ මර්දන බල ඇණිවල අද සුදානම මෙහෙමයි!
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (05) දින පැවැත්වීමට සංවිධානය කොට ඇති උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය හේතුවෙන් කොළඹ ආරක්ෂාවට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් යෙදවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු විශේෂ ස්ථාන සඳහාද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තාවේ. කැරලි මර්දන ඒකක සහ අමතර පොලිස් බළඇණි සහ පොලිස් …
Continue Reading
මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කිරිමේ පැමිණිල්ල ගැන ශ්‍රී ලංකා පොලිසිය හොරගල් අහුලයි
අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG හී මාධ්‍යවේදීයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඊයේ (30) කඩවත පොලිසියට කැඳවා තිබුණද ඔහු පැමිණ සිට නැත. රුපියල් කෝටි ගණනක ගණුදෙණුවක් ගැන මාධ්‍ය විසින් කළ අනාවරණයේදි තමන් විසින් එයට තොරතුරු ලබා දුන් බව පවසමින් තුසිත හල්ලොලුව තමාට …
Continue Reading
බේරුවලදී වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කාමරයක් තුළ සිරකර පහර දෙයි (Video)
බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය. බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එහි ගොස් තිබේ. එහිදී අදාල වෙළඳ …
Continue Reading
පොලිස්‌පති රට වටේ යයි
පළාත් පාලන මැතිවරණයේදී අපක්‌ෂපාතීව රාජකාරි කිරීම සහ මැතිවරණ නීති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්‌වීම් මාලාවක් පළාත් මට්‌ටමින් පැවැත්වීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ආරම්භ කර ඇත. බස්‌නාහිර සහ උතුරු මැද පළාත්වල රැස්‌වීම් මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී සියලුම පළාත්වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ රාජකාරි මෙහෙයවන නිලධාරීන් වෙනුවෙන් මෙම රැස්‌වීම් …
Continue Reading
පාතාල මැරයින් බේරාගන්න පොලිසියට තඟ දැමූ ඇමතිවරු කවුද..?
මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටින මෙම පාතාල නායකයන් දෙදෙනා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ද වාර්තා වෙයි. මෙම පාතාල නායකයන් …
Continue Reading
ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට
උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක් කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදරු මවක වන මෙම ග්‍රාම …
Continue Reading
දිවුලපිටිය පොලිස් ස්‌ථානාධිපති සැකකරුවකුට පහර දී මරා දමයි!
දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයැම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) අත්අඩංගුවට ගත් බවත්, එහි වැඩබලන ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) හා පොලිස් කොස්‌තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට ස්‌ථානමාරු කර යවා ඇති බවත් පොලිස් මූලස්‌ථානය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දිවුලපිටිය, හුණුමුල්ල, කැලෑපිටිමුල්ලේ පදිංචිව සිටි නයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි විවාහකයෙකි. සොරකම් කීපයක චෝදනාවකට අදාළව …
Continue Reading