පළාත් පාලන මැතිවරණයේදී අපක්ෂපාතීව රාජකාරි කිරීම සහ මැතිවරණ නීති ක්රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ආරම්භ කර ඇත. බස්නාහිර සහ උතුරු මැද පළාත්වල රැස්වීම් මේ වන විට...