ශ්‍රී ලංකාවට යවන්න එපා! මධුෂ්ගෙන් ඩුබායි අධිකරණයට පෙත්සමක්!

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දීය ජාතික නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියි. තමන් ශ‍්‍රී ලංකාව වෙත පිටත් කර හැරියහොත් ආරක්‍ෂක අංශ සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් තමා ඝාතනය කිරීමට …

Continue Reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රු.25,000ක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි! වැරදි 7 මෙන්න..(වීඩියෝ)

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි. වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට …

Continue Reading

මාකඳුරේ මඳුර් සමඟ කොටු වූ තවත් දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් මෙහෙයුම (වීඩියෝ)

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි. පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි. පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා …

Continue Reading

තාත්තා අහිමිවීමෙන් මට මුළු ලෝකයම නැතිවුණා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ දියණිය කියයි

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර තාත්තා දොරත් වසාගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රිය අනතුරකට ලක්වී මාර්තු 9 වැනිදා මියයාම මට විතරක් නොවෙයි අපේ පවුලේ …

Continue Reading

නීතිය නැමී ගුලිවෙද්දී, ට්‍රැෆික් OIC මරු තුරුලට; මරුවා වෙනුවට බිලි බෝයි දැමීමේ ඉතිහාසය එදා සිට අද දක්වා..

පසුගිය මාර්තු 01 වනදා බීමතින් රිය පදවා, අනතුරක් සිදුකොට දෙදෙනකුට තුවාල සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්තට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් හිටපු ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු ප්‍රභූන්යැයි සිතමින් රට කන අධමයින්ගේ පුතුන් විසින් පසුගිය පෙබරවාරි 24 වනදා බම්බලපිටියේදී අනතුරට ලක්කර එයින් නොනැවතී එම රියෙන්ම ඔහු යටකර …

Continue Reading

මඳුෂ් කොල්ල කෑ බවට සැක කරන කෝටි 700 දියමන්තිය සොයාගනී

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී ජාත්‍යන්තර අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් විසින් කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි පොලීසිය සඳහන් කළේ. රුපියල් කොටි 700ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් …

Continue Reading

දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි

පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද …

Continue Reading

යාපනයේ මාධ්‍යවේදියකුට පොලිසිය පහර දෙයි! පහර දුන් අයි.පී. අත්අඩංගුවට ගන්න නියෝග!

යාපනයේ දෙමළ මාධ්‍යවේදියකුට පහර දුන් බවට සැක කෙරෙන පොලිස් පරීක්ෂකවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර තිබේ. යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ නිවසකට 19 වැනිදා දහවල් පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී අදාළ ස්ථානයට ගිය යාපනයෙන් විකාශනය වන විදේශීය රූපවාහිනී චැනලයක නඩරාජා කුගරාජා නමැති මාධ්‍යවේදියාට පොලිස් පරීක්ෂකවරයකු බැන තර්ජනය කොට අනතුරුව පහර දී තිබේ. …

Continue Reading

දැන් පොලිසිය වෙඩි වගේ ක්‍රියාත්මකයි! කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයාත් අල්ලයි

කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට පොලිස් වෙසින් කඩා වැදී රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවකු වන මධුෂ්ගේ සමීපතම ගෝලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. රටේ ජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පොලිසිය …

Continue Reading

අපරාධ සහ ජාවාරම්කරුවකු වන මධුෂ්ගේ ගිණුම් 23 ක කෝටි 1000 ඉක්මවූ මුදල්! රටපුරා වත්කම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත විශේෂ කාර්යය බලකාය සමඟ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි. මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ. ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම …

Continue Reading