මහත්මා ලීලාවෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් ‘ලිංගික අල්ලස් ඉල්ලන තරම’ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි!

මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි. මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ …

Continue Reading

අමාත්‍යංශ 4ක ලේකම්වරු අලුත් වෙයි

අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ …

Continue Reading

නිර්මාල් ETCA ගිවිසුම ගැන ආණ්ඩුව පතුරු ගසයි!

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට දේශපාලන කතිකාව තුළ ප්‍රබල චරිතයකි. මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කරන්නට වැර වෑයම් ගත් සිවිල් සමාජ බලයක් සහිත අයෙකි. කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්න යන නිදහස් වෙළඳ සහ සේවා ගිවිසුම ගැන ඔහු සිටින්නේ ආණ්ඩුව විවේචනය කරන ස්ථාවරයක ය. පළමු කොටම ඔහු පවසන්නේ මේ ගිවිසුම ගැන …

Continue Reading

රට නැවතත් අඳුරට!

විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය මත ඉදිරියේ දී නැවත දවසට පැය 3 බැගින් විදුලි අත්හිටුවීම්වලට මුහුණ දෙන්නට ජනතාවට සිදුවනු ඇත. ජාතික …

Continue Reading

ඩොලරය 147 ඉක්මවා යයි!

ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතරවන පරතරය බොහෝ සෙයින් වැඩිවෙමින් පවතින බව දකින්නට ලැබේ. ඊයේ එහි උච්චතම මිල ඉහළ යාමක් වාර්තා විය. එනම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 143.16ක් සහ විකුණුම් මිල රුපියල් 147.16ක් වශයෙනි. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇත. එය අද ඊයේ සිදු වූවක් නොවුණ ද අවුරුද්දක් පුරා වත්මන් ආණ්ඩුව ද පෙර ආණ්ඩුව මෙන් …

Continue Reading

යාපනය සරසවියේ ලොකු ම ප්‍රශ්නය රැවුළ ද?

යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සිසුන් ව ආචාර ධර්ම පද්ධතියකට යටත් කරන්නට වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්තා වෙයි. රැවුළ වැවීම තහනම් කර ඇති අතර සිසුවියන් සිකුරාදා ආනිවාර්යෙන් සාරියෙන් සැරසී ආ යුතු බව ආදී චර්යා ධර්ම ඊට ඇතුළත්ව ඇතැයි සඳහන් වේ. විශ්වවිද්‍යාලයක මූලික කර්තව්‍යය ශාස්ත්‍රෝද්ග්‍රහණය වන අතර මේවැනි ක්‍රියාමාර්ග සත්‍ය වශයෙන් ම හැඳින්විය හැක්කේ ගොන් පාට් වශයෙනි. මෙවැනි ගොන් පාට් බිහිවන්නේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිවලට …

Continue Reading

තිලංග සුමතිපාල අර්බුදයක..?

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනතුරට පත් ව ඇතැයි කියමින් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැ යි වාර්තා වේ. අප දිගින් දිගට ම පැවසූ පරිදි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ කිසිවෙක් මේ තනතුරු සඳහා සුදුස්සන් නොවේ. අනෙක් අතට අර්ජුන රණතුංගලා ක්‍රිකට් නිල-තල ලබා ගැනීමට බොහෝ අකටයුතු …

Continue Reading

කැබිනට් මණ්ඩලයේ ගැටුම්!

යහපාලන කැබිනට් මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ මතවාදයන් නියෝජනය කරන බලවේගයන්ගෙනි. විවිධ පරස්පරතාවන් දැන් දැන් ඉස්මතු වෙමින් ගැටුම් ඇතිවන්නට පටන් ගෙන ඇත. අමාත්‍ය දයා ගමගේ විසින් මහා නගර සම්බන්ධ අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කරමින් සිටින වේරැස් ගඟ ව්‍යාපෘතියට අදාළව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ දී පාර්ශ්ව කිහිපයකට අසාධාරණයක් වූ බව එම පෙත්සමේ …

Continue Reading

වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟ වෙලා ද?

ආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත. “ගරු අග‍්‍රාමාත්‍යතුමාත්, මමත්, මලික් සමරවික‍්‍රම ඇමැතිතුමත්, සෞඛ්‍ය ලේකම් තුමත්, භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති …

Continue Reading

ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?

නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය …

Continue Reading