කෝටි 15කට අධික මුදලක් වැය කරමින් සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කරලා

රුපියල් කෝටි පහළොවකට අධික මුදලක්‌ වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික්‌ (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක්‌ මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ සිසුන් අතට පත් කර අවසන්ය. පෞද්ගලික …

Continue Reading

අධ්‍යාපනය ඉවරයි!

අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අකිල විරාජ්ගේ අධ්‍යාපනයේ තරම, කුලියාපිටිය අසාධාරණයට ලක් වුණු දරුවා සම්බන්ධ ප්‍රශ්නයේ දී රට ම දැන ගත්තේ …

Continue Reading

ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රදීප්ට එරෙහි ලිංගික අල්ලස් චෝදනා!

දින කිහිපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආධුනික කතිකාචාර්යවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අංශාධිපතිවරයෙක් ගැන පුවත් වාර්තා පළ විය. ඒවායේ වැඩි දුරටත් සඳහන් වූයේ එකී ආචාර්යවරයාගේ පත්වීම තාවකාලිකව නවත්වා ඇති බව ය. මේ පිළිබඳව සොයා බැලූ අපට බොහෝ කරුණු වාර්තා වූයේ ය. මෙකියන ප්‍රදීප් වීරසිංහ නම් ආචාර්යවරයා(?) කෙරෙහි චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණි. තම කාමාග්නිය …

Continue Reading

SAITM අහෝසි කරන්නැ යි ඉල්ලා සිසු ගඟක් ඉදිරියට!

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැ යි ඉල්ලා ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත වූ ශිෂ්‍ය පෙළපාලියක් මේ වන විට කොළඹට ඇදෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කළේ ය. මේ වන විට බේස්ලයින් පාර හරහා ඔවුන් කොළඹට ඇතුල්වෙමින් සිටින බව ඔහු පවසයි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව බොහෝ උද්ගෝෂණ පැන නැගුණු අතර මේ වන තෙක් එය නිමක් …

Continue Reading

අකිල විරාජ්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?

අකිල විරාජ් මේ දිනවල වඩාත් කතා-බහට ලක් වූ දේශාලනඥයා ය. කුලියාපිටිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ආ අකිලට, කිසිදු සාධාරණ කොන්දේසියකින් තොරව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ ය. මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් රෝගය බෝ වෙන බවට අකිල මහා සොයාගැනීමක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට කරනු ලැබුවේ, පසුගිය දිනක ය. මේ සියල්ල පැරණි කතා ය. අමතක කරලමු පැරණි කතා කිව්වාට මේවා අමතක කරලා බැරි ය. මෙවැනි ගොන් …

Continue Reading

ලිංගික අල්ලස් ගන්නා විශ්වවිද්‍යාල ආචාරියෝ!

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ප්‍රදීප් නිශාන්ත නමැත්තාට එරෙහිව, නොනිසි ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් මොහුගේ අංශාධිපති ධුරය තාවකාලිකව තහනම් කර ඇත. ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්ට නොදෙවෙනි ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය අතිශය ජරාජීර්ණ වී තිබේ. මේ කලාතුරකින් එළියට ආ සිදුවීමක් වුවත් විශ්වවිද්‍යාලයන් තුළ නම් මේවා හැමෝම දන්නා ප්‍රසිද්ධ රහස් ය. “ආධුනික …

Continue Reading

යකාගෙ හැටියට විමානෙ!

කුලියාපිටියේ සිද්ධිය ගැන අප මුලින් ම ලියා තැබුවෙමු. විලාසිතාවට දේවල් ලියන්නට අපට වුවමනාවක් ඇත්තේ නැත. ඒත් අකිල විරාජ් කාරියවසම් නමැති සමකාලීන දේශපාලනඥයා ගැන යමක් ලියා තැබිය යුතු ය. රටක අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් අතර මෙතරම් මරි මෝඩ අදහස් පළ කිරීමක් කළ ඇමැතියෙක් සිටියා නම් ඒ අකිල පමණක් විය යුතු ය. ඒඩ්ස් නම් රෝගය බෝවන ආකාර ගැන බොහෝ කතා කර ඇති …

Continue Reading

මහනුවර ත්‍රිත්ව/ කුරුණෑගල සහිරා විද්‍යාලයන්ට ප්‍රණාමය පළ කරමු!

පසුගිය දිනවල ලංකාව පුරා පමණක් නොව, ලෝකය පුරාමත් කුප්‍රකටව මෙරටට අපකීර්තියක් ගෙන ආ සිදුවීමක් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට වුණු අසාධාරණය යි. අපිදු පෙර අප අඩවියේ ම සටහන් කළ පරිදි, ශිෂ්ටාචාරකරණය නොවූ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ නූගත් දෙමව්පියන් රොත්තක් විසින් ඒඩ්ස් රෝගය ඇතැයි ප්‍රචාරය කරමින් දරුවෙක්ට ඉගනගන්නට ප්‍රදේශයේ කිසිදු පාසලක් අහිමි කරනු ලැබූහ. බලධාරීන් කරන ලද ඉල්ලීම්, පැහැදිලි …

Continue Reading

යහපාලනය ඇමැති අකිලගේ රෙද්ද පල්ලෙන් බේරෙයි!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය ඇමැතිකම හරහා දේශපාලන සංග්‍රහය බරපතල ලෙස දියත් කර ඇතැ යි දැනගන්නට ඇත. තම දේශපාලන අරමුණු වෙනුවෙන් යහපාලන සංකල්පයට කිසිසේත් ම නොගැලපෙන ආකාරයට පත්වීම් 2000ක් පමණ රටපුරා ලබා දීමට මේ ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවට වෘත්තීය සමිති ව්‍යාපාර චෝදනා කරයි. ජාතික පාසල් සඳහා වන පත්වීම් තමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ …

Continue Reading

මෙවැනි රටකට නොවෙද ඉර හඳ පායන්නේ?

කුලියාපිටිය යනු ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සියලු ම දේවල් පාහේ කේන්ද්‍රව ඇති කොළඹ සිට කුලියාපිටියට ඇත්තේ යාන්තම් කිලෝමිටර් 80ක් පමණ දුරකි. එහි වෙසෙන එක්තරා මවකට සිය දරුවා පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව පාසලක ඇතුළත් කරගැනීමට නොහැකි ව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරන ලද බව වාර්තා විය. දැනටමත් බොහෝ අය දන්නා පරිදි ටික කලෙකට ඉහත දී මේ දරුවාගේ පියා හදිසියේ …

Continue Reading