- Monday
- December 23rd, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව...
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (14)...
ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා...
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ ඊයේ(27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව...
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර...
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන...
දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් ගැන අද හැම දෙනාම කතා කළත් මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධානම බාධකය රටේ පිරිසිදු දේශපාලනයක් නොමැතිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. එජනිසය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් දැනුවත් කිරීම...
Loading posts...
All posts loaded
No more posts