SFගෙන් බලය ගැන ආන්දෝලනාත්මක කතාවක්!

තමා හමුදාපතිව සිටියදී උවමනාවක් තිබුනේ නම් තමන්ට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමන්ට එවැනි විනය විරෝධී වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී අමාත්‍ය ෆොන්සේකා, අමාත්‍ය ජොන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ …

Continue Reading

විවේචන හමුවේ ආණ්ඩුව ෆීල්ඩ් මාෂල්ව හත්පලේ ගා ගනිති

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශේෂ බලතල සහිතව වෘත්තීය සමිති සහ රජයට එරෙහි අරගල මර්දනය සඳහා ජනපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදීමට යන බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කිරීමත් සමඟම රජයට සම්බන්ධ පාර්ශව විසින්ම දැඩි විරෝධයක් සහ විවේචනයක් රජයට එරෙහිව එල්ලවන්නට පටන් ගෙන තිබේ. එම විරෝධයෙන් බේරීම සඳහා මේ වන විට රජයේ අමාත්‍යවරුන්ම ඊට ස්ථාවර ප්‍රතිචාරයක් …

Continue Reading

තනතුරු ගන්න ගිය එජාප ලොක්කන්ට රනිල් පල නොකියා පලා බෙදලා

එක්සත් ජාතික පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස්‌ අතින්ම ආපසු යන්නට සිදුව ඇත. ඒ පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු වෙනසක්‌ නොකෙරුණු බැවිනි. එහෙත් එම තනතුරු වෙනස ලබන මැයි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසේ. ඊයේ පැවැති එම රැස්‌වීමේදී තනතුරු වෙනසක්‌ …

Continue Reading

ෆොන්සේකාට සැලකුව හැටි ගැන නාමල්ට දුකයිලු

හිටපු ජනාධිපතිතුමා රූපවාහිනී නාළිකාවකට කතා කරලා කියනවා සරත් ෆොන්සේකා බන්ධනාගාර ගත වෙලා ඉඳිද්දී හැම පහසුකමක්ම ඔහුට ලබාදුන්නලු. අපි දන්නවා සලකපු විදිහ. සිර කුටියේ ජනෙල් පවා සීල් කළා. සරත් ෆොන්සේකා මහත්තයට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. තාත්තා එහෙම කියද්දී පුතා අනිත් පැත්තට කියනවා ෆොන්සේකා මහත්තයාට සැලකූ විදිය ගැන කනගාටු වෙනවා කියලා. සත්‍ය ජයගන්නවා කියන්නේ ඕකට තමයි. පුතා කිව්වා නෙවෙයි ඒ …

Continue Reading

කළවැද්දෝ තොට ලැජ්ජා නැද්ද..??

ජෙනරාල් සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකා, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා යන කාලයත් සමඟ වෙනස් වූ මෙකී නාමයන්ගෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බව ඔබ දනී. මොහු කාලයත් සමඟ කළ කී දෑද ඔබට අමතක නැතිව ඇත. 2010 දී එක්සත් ජාතික පක්ෂයේත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රාණ ඇපකරුවෙකුව ජනාධිපති සිහින දුටු ජෙනරාල් සරත් ෆොන්සේකා ඉන් පරාජයට පත්ව රාජපක්ෂලාගේ වෛරයක්කාරයෙකු බවට පත්විය. රාජපක්ෂලාගේ මෝඩ කෲර පළිගැනීම් හමුවේ වීරයෙකු …

Continue Reading

මෙසේ ද සිදු විය!

කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි. මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. …

Continue Reading