ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්
මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …
Continue Reading
සජිත්ගෙන් මහින්දට ගමක්
අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක් ඉදිකරන්නට කටයුතු කරනවා යැයි, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය. එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නමින්ද ගම්මාන ඉදිකරන බවත්, දේශපාලන කුහකකම් හෝ වෛරය හදවතේ තියා ගනිමින් තමා කටයුතු නොකරන බවත්, ජාති, ආගම්, පක්ෂ, පාට නොබලා පැය 24ම …
Continue Reading
කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …
Continue Reading
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …
Continue Reading
සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!
පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …
Continue Reading
එජාපය නායකත්වය සමඟින් ඕනෑම වගකීමක් භාර ගන්න මම සූදානම්
පක්ෂය විසින් නායකත්වය ඇතුළු තමාට ලබාදෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් ද යන්න පිලිබඳ බී.බී.සී. පුවත් සේවය සිදුකළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එය සිදු වන නිසි ක්‍රමවේදයක් තිබේන බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් …
Continue Reading
එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි
රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …
Continue Reading
කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා …
Continue Reading
රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …
Continue Reading
එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!
-
RSL
-
October 27, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Champika Ranawaka, Field Marshal Sarath Fonseka, Patali Champika Ranawaka, Rajitha Senarathna, Ranil Wickeramasinghe, Sajith Premadasa, United National Party, UNP
-
0 Comments
මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …
Continue Reading