සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)
සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා’යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන …
Continue Reading
සජිත් සහ IMF අතර ධනාත්මක එකඟතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය …
Continue Reading
හෙළ උරුමය වැනසූ පා.ච.රණවක සජිත් සමඟ එජාපයත් උලාකන්න සැරසෙයි
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් …
Continue Reading
සජිත් ‘අපේ ජාතික පෙරමුණ සමග’ අලුත් ගමනක් යන්න තීන්දු කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි. එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය …
Continue Reading
සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..
රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික්රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම …
Continue Reading
මට කිසිම තනතුරක් එපා; වටේ ඉන්න රොත්ත මාව ඇඳගෙන ගිහින් කෑවා; ණය ගෙවලා උන්ගෙන් බේරෙන විදියක් කියන්න – සජිත් පින්සෙණ්ඩු වෙයි (වීඩියෝ)
තමා වටේ සිටින මැක්කන් වැනි රොත්ත පුරුත්ත විසින් තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ජනාධිපතිවරණයට තල්ලුකොට අනාත කළ බවත්, තමාට ඇති ජනමතය අවබෝධ කරගැනීම තුළ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ …
Continue Reading
ගොන් මැටි සජියාගේ අංචි කල්ලියේ චෝදනාවට විපක්ෂ නායක රනිල්ගෙන් පිළිතුරු (වීඩියෝ)
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යේෂ්ඨයින් බහුතරයක් එපා කියද්දී හදිසි බලතණ්ණාවට ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් කොල්ලකමින් ඉල්ලන් කෑ සජිත් ප්‍රමුඛ සජිත්ගේ අංචි කල්ලිය මේ වන විට තම නිරුවත වසා ගැනීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨයින්ට චෝදනා කරමින් යති. ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා …
Continue Reading
පෑඩ් මෑන් ද..? වෑන් මෑන් ද..?
මම උසස්පෙළ විභාගෙට යද්දි මට මාසික වේදනා හැදුණා. මගේ සුදු ඇඳුම පුරාම ලේ… මම ආපහු හැරිලා ගෙදරට ගියා. ඒත් මට අඳින්න තිබ්බ අනිත් ඇඳුම හෝදලා වනලා තිබ්බ නිසා විභාගෙට ඇඳගෙන යන්න විදිහක් තිබුණෙ නෑ… අපේ අම්මා චීත්ත රෙද්දක් ගෙනැත් මගේ ඉන වටේට අන්දවලා කිව්ව දුවේ ගිහින් විභාගෙ ලියන්න කියල. මම හෝල් එකට ගියත් ගුරුවරු මට චීත්තෙ ඇඳගෙන විභාගෙ ලියන්න දුන්නෙ …
Continue Reading
කොන්දේසි විරහිතව දෙමළ සන්ධානයේ සහය සජිත්ට.. හිට්ලර් ගණයේ මිනීමෝරා පරාජය කළ යුතුබවට සියල්ලන් එකමතයක
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබාදෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (03) සවස වවුනියාවේදී පැවැසීය. දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියලූම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් පේ‍්‍රමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතරින් …
Continue Reading
ගෝඨා සමඟ දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක් සන්ධාන ගත වෙද්දී, සජිත් සමඟ පක්ෂ සහ සංවිධාන 63ක් සන්ධාගත වෙයි; මිනීමෝරට උගේ උන් මිස අන් අය නොමැති බව හෙළිවෙයි!
රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැඩි පරිශ්‍රමයක් දරා සන්ධාන ගත කරගැනීමට හැකිවූයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 17කි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 63ක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාගත වීම ඓතිහාසික සිදුවීමකි. මිනීමරු, මිනී මෝර ගෝඨා ලෙස ජනතාව අතර …
Continue Reading