සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)
වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ …
Continue Reading
SAITM විරෝධී වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝහල් අඩපණයි
මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට (සයිටම්) විරෝධය පාමින් රජයේ රෝහල් වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඊයේ (07 දා) ක්‍රියාත්මක කරන ලද දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශ, සායන හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ඇනහිට පැවැති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල් ඒකකවල බාහිර සායනවලින් …
Continue Reading
‘සයිටම්’ ගැන රජය තීන්දුවකට නාවොත් වැඩ වර්ජන රැල්ලක්!
රාජපක්ෂ ආණ්ඩුවෙන් ජනගත කර මෛත්‍රි රනිල් ආණ්ඩුවෙන් කිරි පොවමින් සිටින “සයිටම්” ආයතනය සම්බන්ධයෙන් රජය තීන්දුවක් නොගතහොත් ලබන සතියේ මහා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් හරහා නොනවතින වෘත්තීය සමිති රැල්ලක් ක්‍රියාත්මක විය හැකි බවට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි. තමන්ට ඡන්දය දුන්නේ මේ රටේ ජනතාවද නැති නම් “සයිටම්” මුදලාලිද කියලා හිතන්නේ නැතිව ආණ්ඩුව කටයුතු කිරීම නිසා අද වෛද්‍ය විද්‍යාල …
Continue Reading
සයිටම් ගැන ආණ්ඩුවේ උපක්‍රමික කල්මැරීමට එරෙහිව වෛද්‍යවරු දැවැන්ත සටනකට
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුවට සතියක් ඇතුළත විසඳුම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අනුකූලතා සහතිකයක් නොමැතිව උපාධි පිරිනැමීම සඳහා ලබාදී ඇති හැකියාව අප්‍රේල් මුල් සතියට පෙර ඉවත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ආරම්භ කරන වෘත්තීය ක්‍රියා මාර්ගයට රටේ …
Continue Reading
වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන ඒකමතික තීරණයකට
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ. ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඇතුළු අනිත් …
Continue Reading
සයිටම් විරෝධයට ආණ්ඩුවෙන් කඳුළු ගෑස්
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය හා වෛද්‍ය සිසුන් ඒaකාබද්ධව ඊයේ (13) දහවල් කොළඹ, කොටුව වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අතර ලෝටස් පාරේදී පොලිසිය විසින් ඔවුනට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරන ලදී. ලෝටස් වටරවුම අසළ පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කිරීමත් සමඟ …
Continue Reading
ආණ්ඩුවේ පත්තරයක් සයිටම් වෙනුවෙන් අත යට ගනුදෙනුවක!
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වන රජයේ පුවත්පතක් වන “ඩේලි නිව්ස්” පුවත්පත සමග සයිටම් ආයතනයට පක්ෂක්ග්රාහී අත්පත්‍රිකාවක් බෙදා හැරීමට එම පුවත්පත අද (06) කටයුතු කර තිබුණි. එම පත්‍රිකාවට වග කියන සංවිධානයක් හෝ පුද්ගලයෙකු පිලිබඳව හෝ මුද්‍රණය කළ අයෙකු, ස්ථානයක් පිළිබඳව හෝ කිසිඳු සඳහනක් නොමැති අතර මෙරට මුද්‍රණ නීතිය අනුව එය නීති විරෝධී පත්‍රිකාවකි. කෙසේ නමුත් එම නීති විරෝධී පත්‍රිකාව බෙදා හැරීමට රජයේ …
Continue Reading
රටපුරා සයිටම් විරෝධී රැළි..!! වර්ජන රැල්ලක් අත ලඟ..
මාළඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව මේ වන විට රට පුරා විරෝධතා රැළි දියත් වෙමින් තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්විණ. සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා …
Continue Reading
‘රීඩ් ශ්‍රී ලංකා’ අනාවරණය පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වෙයි!
-
RSL
-
February 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාළඹේ කුප්‍රකට වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන නීත්‍යානුකූල නොවන හොර වෛද්‍යවරයකු වන සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රීඩ් ශ්‍රී ලංකා ප්‍රථමයෙන්ම වාර්තාකරද්දී පැහැදිලිව සඳහන් කර සිටියේ මෙය ‘සයිටම් ලොක්කා විසින් සිදුකළ නාටකයක්’ බවයි. මෙම කුප්‍රකට සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් නීත්‍යානුකූල නොවන හොර …
Continue Reading
සයිටම් එකට ඇයි විරුද්ධ වන්නේ..?
-
RSL
-
February 27, 2017
-
විශේෂාංග
-
SAITM
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණ ඇයි සයිටම් ආයතනයට විරෝධය පළ කරන්නේ? අපි විරුද්ධ වෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය කියන කාරණයට පමණක් නෙවෙයි. ජනතාවගේ අයිතියක් වන අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජවිපෙ ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන්ට සාධාරණ ප්‍රවේශයක් සහතික කරන්නට නම් එය රජය යටතේ පැවැතිය යුතුයි. රටක් දියුණු වන විට අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලික අංශයෙන් මිදිලා රජයේ වගකීමක් බවට පත් වෙනවා. අපේ රටේ …
Continue Reading