සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!
දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මෙසේද පැවසීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් …
Continue Reading
සයිටම් සිසුන් 980 කොතලාවල වෛද්‍ය පීඨයට!
සයිටම් වෛද්‍ය පීඨ සිසුන් නවසිය අසූදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඊයේ(11) කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කරගනු ලැබුවේය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත …
Continue Reading
සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!
සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර සිටියේය. “අතිගරු ජනාධිපතිතුමාම තීරණය කරලා තියෙනවා සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ,වෛද්‍යවරු බිහි කරන්න බෑ. ඒ වෙනුවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය …
Continue Reading
සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි
ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …
Continue Reading
සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය …
Continue Reading
ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් දන් දී පැවිදි දිවියට..!
ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ස්ථාපිත කරන බවට පවසමින් සිසුන් විශාල ප්‍රමාණයකගේ අනාගතය අඳුරු කළ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අදාළ ගොඩනැගිලි බුද්ධ ශාසනයට දන් දී ඔහුද පැවදි දිවියට ඇතුලත් වීමට සුදානමින් පසුවන බවට වාර්තාවේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැඟිලි බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළේ යෑයි …
Continue Reading
සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …
Continue Reading
මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සයිටම් ආයතනය පත්වාගෙන යන …
Continue Reading
ජනතාව අන්දවමින් සයිටම් උපාධි අලෙවි ආයතනය ස්ලිට් වෙත පැවරීමේ සූදානමක්!
සයිටම් අර්බුදය විසඳීමට පත් කළ කමිටුව සිය අවසන් සාකච්ඡාවේදී සයිටම් ආයතනය ස්‌ලිට් ආයතනයට පැවරීමට ගත් තීරණය කමිටු සාමාජිකයන් ඒකමතිකව අනුමත කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසීය. එම කමිටුවට වෛද්‍ය සංගම්, පීඨාධිපතිවරුන් ඇතුළු රැසක් සහභාගි වූ බවද සියලු දෙනා එම තීරණයට එකඟ වී ඇති බවද හෙතෙම කීය. කමිටුව අවසන් වී එළියට පැමිණ යළි කමිටුවට …
Continue Reading
උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …
Continue Reading