බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් ගසා කන අතරේ සතොසට බිලියන 15ක් පාඩුකරමින් කොල්ල කාලා- කෝප් කමිටුව හමුවේ හෙළි වුණු තිත්ත ඇත්ත
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඉස්ලාම් අන්තවාදයට පණ පොවන කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බඳුර්දීන් සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට …
Continue Reading
රිෂාඞ්ගේ පවුලේ අය රු. මිලියන 240 කට ඉඩම් අක්කර 3000 ක ඉඩම් කොල්ල කා ඇති බව ජනාධිපති විමර්ශන වලින් හෙළිවෙයි!
රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. ඔප්පු 68 ක් මගින් එම ඉඩම් මිලදී ගෙන ඇති බව පැවසූ ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ 2011 ඔක්තෝබර් මස සිට වසර දෙකකුත් මාස …
Continue Reading
චෝදනා 25 ක් යටතේ අද රිෂාඞ්ට එරෙහිව පැමිණිල්ලක්
මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් …
Continue Reading
අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට …
Continue Reading
විල්පත්තුව කැපූ බදුර්දීන් යහතින් සිටියදී, පැළ සිටුවන්න ජනපතිගෙන් ජනතාව ඇරයුම්!
ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමඟ …
Continue Reading
ඇමති බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යංශයකට ඉල්ලයි
-
RSL
-
September 28, 2017
-
දේශපාලන
-
rishad bathiudeen
-
0 Comments
මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් …
Continue Reading
කුමන්ත්‍රණයක් ගැන ඇමැති බදියුදීන්ගෙන් CIDයට පැමිණිල්ලක්
-
RSL
-
September 25, 2017
-
විමර්ශන
-
rishad bathiudeen
-
0 Comments
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවත්, ඒ සඳහා තමන් මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට …
Continue Reading
කැලෑ කැපූ රිෂාඞ් බදියුදීන්ගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි
මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළැ එළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ(10) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි විමසීය. හිටපු පරිපාලන නිලධාරි එස්.ඩි.ඒ.බොරලැස්ස ගේ ප‍්‍රධානත්වයෙන් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව මන්නාරම මුසලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සාක්ෂි ලබා ගැනීම සිදුකර ඇත. මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නැවත …
Continue Reading