මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ඇළ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. තල්පාවිල රජයේ ප්‍රධාන පාසලට කි.මි. 2 කි. තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් …

Continue Reading

කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ. මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ …

Continue Reading

විමල් මල් නොතලන තවත් දෙසතියක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුප්‍රකට විමල් වීරවංශ මාර්තු 06 වෙනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(20) අධිකරණය නියෝග කළේය. ඒ තම පවුලේ අයවලුන් වෙනුවෙන් මහජන මුදල් කෝටි 10 කට අධික ප්‍රමාණයක් අපහරණය කරමින් සිදුකළ ඇති අපරාධය වෙනුවෙනි. වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් …

Continue Reading

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ කොටස් නාමල්ටත්!

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය (මාලඹේ හොර උපාධි කඩය) ආරම්භ කිරීමේදී නෙවිල් ප්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමග සමීප අවබෝධයෙන් ක්‍රියා කර ඇත්තේ නාමල් රාජපක්ෂ බවත් ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබාදී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නැමැත්තාට වෙඩි …

Continue Reading

විෂ සහිත සහල් වර්ගයක් වෙළඳපොලේ..!!

කිසියම් විෂ වර්ගයක් සහිත සහල් තොගයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. එහි සභාපති අසේල සම්පත් පෙන්වා දෙන්නේ මෙම විෂ සහිත සහල් ආහාරයට ගැනීම මිනිස් ජීවිතවලට ද අවධානමක් බවයි. මහා පරිමාණ කොමිස් ජාවාරමක් මත මෙම සහල් තොගය ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ සහල් …

Continue Reading

ප්‍රවේශමෙන්! ෆේස්බුක් හරහා නයිජීරියානුවෝ ලාංකිකයින්ගේ සල්ලිවලට විදින ක්‍රමයක්

ෆේස්‌බුක්‌ මගින් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන් රවටා බැංකු ගිණුම් වලින් රුපියල් කෝටි 02 කට අධික මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයින් හඳුනා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වංචනික ලෙස භාවිත කර ඇතැයි හෙළි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ පැවැසීය. මොවුන් සංචාරක වීසා මත ඉගෙනීමට හා ව්‍යාපාර සඳහා මෙරටට …

Continue Reading

ජල ව්‍යාපෘතිවලින් සල්ලි ගැහුවේ කවුද..?

පසුගිය රජය සමයේ ලෝක බැංකුවෙන් හා දේශීය ණය ආධාර මත ක්‍රියාත්මක වූ ජල සම්පාදන ව්‍යාපෘති 15 ක් උදෙසා ඇස්තමේන්තු වටිනාකම හා වෙළෙඳ පොළ වටිනාකමට වඩා අධික වටිනාකමක් ගෙවා තිබීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ අරඹා ඇත. මෙම ව්‍යාපෘති 15 ජාතික ජල සම්පාදන හා ජල සම්පත් මණ්ඩල හරහා ක්‍රියාත්මක වී ඇති අතර එම ව්‍යාපෘති 15 සමඟ රුපියල් මිලියන 51,597 ක් ඇස්තමේන්තු කර …

Continue Reading

දේශපාලකයන් කොටු කරගන්න අලුත් නීතියක්!

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති සකස් කිරීමට යයි. දැනට පවතින නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයකුට ඉතා සුළු දඩ මුදලක් අය කෙරේ. මේ නිසා එම ප්‍රකාශ නියමිත පරිදි ලබාදීමට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් නොදක්වන බව පෙනී ගොස් ඇති නිසා මෙසේ නීති වෙනස් කිරීම කෙරෙහි අදාළ අංශවල සැලකිල්ල යොමුවී …

Continue Reading

හරීන් යවපු බැලුමට මොකද වුණේ..?

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම අන්තර්ජාල පරිශීලනය කරනු ලබන්නෙකු බවට පත්කරලීමට සහ රටත තුල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ දූරදර්ශී වැඩපිළිවෙල යටතේ ICTA ආයතනය හරහා මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැන්වින. මේ තුලින් මුළු රටම 4G LTE අන්තර්ජාල පහසුකමින් ආවරනය කිරීම Google Loon අරමුණ විය. Google Loon ව්‍යාපෘතිය පිළිබදව විවිධ මතිමතාන්තර ගොඩනැගෙමින් පවතින අතර මේ වන ශ්‍රී ලංකාවට යෝජිත Google Loon ව්‍යාපෘතිය …

Continue Reading

SAITM පිළිගන්න බැහැ – වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිවේදනයක්

පසුගිය 13වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීති ගත කිරීම සඳහා හැකිවන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය පීඨ 08හිම පීඨාධිපතිවරු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. පුළුල්ව කරුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති …

Continue Reading