බොරැල්ල පොලිසියේ තවත් කොස්තාපල්ලා 3ක්‌ දැලේ

රුපියල් කෝටි ගණනක්‌ වටිනා අකුණු සන්නායකයක්‌a සහ රුපියල් පන්ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්‌ඩ තොගයක්‌ කොල්ලකෑ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් තවත් පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනකු කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ හිටපු රථ වාහන ස්‌ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපතිවරයා මීට පෙර පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර මේ වන විට එම …

Continue Reading

ප්ලාස්ටික් හාල් බොරුව පැතිරවු අයට වැඩ වරදී..

සමාජ මාධ්‍ය තුළ ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ව්‍යාජ මතයක් නිර්මාණය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය පවසයි. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ මෙම මතය නිර්මාණය කළ හා ප්‍රචලිත කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අධිකාරිය තීරණය කළ ඇති බව අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. මෙම මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික ආරක්ෂණ …

Continue Reading

මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති

කාලයේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන් ජනමාධ්‍ය එයින් නිදහස් කර කිසිදා නොතිබුණු ජනමාධ්‍ය නිදහසක් ලබාදීමට වත්මන් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ බවත් එහි ප්‍රථිඵලය වශයෙන් ඒ නිදහස ලබාදුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යයෙන් වැඩියෙන්ම බැට කන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. එසේ වුවද මාධ්‍යයට තහංචි හෝ මර්දන පැනවිම කිසි විට නොකරන බවත් තමන්ගේ ඉලක්කය තව දුරටත් ජනමාධ්‍ය …

Continue Reading

හදි හූනියම්වලින් මං සැලෙන්නේ නෑ – ජනපති

මගේ රූපය ඇඳලා, නම ගහලා අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්‌ටනයකදී මට හූනියම් කර ඇති පුවතක්‌ ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළ වී තිබුණා. මේ වගේ දේවල් පිළිබඳව මං සැලෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය. ‘ජාතික පුවත්පත්වල පළ වුණු මේ දේවල් බලලා මට හිනා ගියා. මට බලි තොවිල් කර ඇති බවට එහි දැක්‌වෙනවා. අනුරාධපුර හොරොව්පතාන පැත්තේ …

Continue Reading

සුසන්තිකා ඇවිත් දෙමසක වැටුප් හීන්සීරුවේම රැගෙන ගිහින්

සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම දෙමසක වැටුප් රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බවත් පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවද පවසයි. ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය …

Continue Reading

විෂ සහිත කඩදාසිවලින් මුද්‍රණය කළ පෙළපොත් දරුවන්ගෙන් ඉවත් කරන්න

විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ සියලු පාසල් පෙළපොත් දරුවන් වෙතින් ඉවත් කර වගකිවයුත්තන්ට එරෙහිව වහා දඬුවම් ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ‘හොඳම දේ දරුවන්ට’ යෑයි වැඩිහිටියන් විසින් නිතර කරන ප්‍රකාශය දේශපාලකයන් විසින් ක්‍රියාවෙන් වෙනස්‌ කර ඇතැයි පවසන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්‌ විය හැකි විෂ …

Continue Reading

රෝහණ විජේවීරගේ බිරිඳ සිදුකළ අනාවරණයත් සමඟ අනුර සහ ජවිපෙ කැළඹෙයි; අභ්‍යන්තරය දෙදරයි!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ. රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව …

Continue Reading

කෝප් කමිටුවට ගිය ජපුර පොත් හොරකම යට යන ලකුණු

ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යා අංශයේ දැනට අංශාධිපති තනතුර දරන ආචාර්යවරයා මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ පොත් සියල්ලම උපාධි අපේක්ෂක ශිෂ්‍යාවකගේ හා වෙනත් ලේඛකයන්ගේ පොත්වලින් සොරකම් කර ලියන ලද ඒවා බවට චෝදනාවක් එල්ල වී තිබුණි. මේ සම්බන්ධයෙන් ආචාර්යවරු පිරිසක් විසින් සරසවියේ සනාතන සභාවටද කරුණු ඉදිරිපත් කොට තිබුණු නමුත් එකල සිටි උපකුලපති හා පීඨාධිපති මැදිහත් වී ඒ සම්බන්ධ විමර්ශණ සිදුකිරීම වලක්වන …

Continue Reading

කෝටි 13ක රජයේ දේපල කොල්ල කෑ මහින්දගේ කුප්‍රකට කපිතාන් බන්ධනාගාරයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජය‍ට‍ රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක …

Continue Reading

තැපැල් වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 අවසන්

තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන් කරන බවට දැනුම් දී ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ගොඩ ගැසීමක් සිදු නොවූ බව ය. සමස්ත තැපෑල ම වර්ජනයට එක්ව ඇති බැවින් ලිපි භාර ගැනීමක් සිදු නොවීම ඊට හේතුව බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. මේ අතර ඒකාබද්ධ තැපල් වෘත්තීය …

Continue Reading