ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හෙට ජනපති සම්මානයෙන් පිදුම් ලබති
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් හෙට (24) ජනාධිපති මන්දිරයේදී සම්මානයෙන් පිදුම් ලබන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් පිදුම් ලබන අතර ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කීඩක ක්‍රීඩිකාවන් අතර 67 දෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති. …
Continue Reading
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපතිගේ අත්සන
-
RSL
-
July 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
2016 අංක 14 දරන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල (පිහිටුවීම-පරිපාලනය-කර්තව්‍යය ඉටුකිරීම) පනත ගැසට් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20 දා) අත්සන් තබා ඇත. ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යටතේ එම පනත ගැසට් කිරීම සඳහා යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊළඟ පියවර වෙනුවෙන් …
Continue Reading
රාම් නාත් කෝවින්ද් ඉන්දීය ජනාධිපතිධූරයට
රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය. ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ. රාම්නාත් කෝවින් ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි.
Continue Reading
කුප්‍රකට සරණ ගුණවර්ධනට ශ්‍රී ලංකා රුපියල් 2000 ක දඩයක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ වරදට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හට අධිකරණය විසින් රු.2000ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තාවේ. එම නඩුව ඉකුත් සතියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට දඬුවම් නියම කිරීම අද (20) දිනට නියම වී තිබුණි. අද දිනයේ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන …
Continue Reading
කොළඹ ප්‍රදේශ රැසකට අද ජලය ඇනහිටියි
අත‍්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(20) රාත්‍රි 09.00 සිට හෙට උදෑසන 05.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ. මේ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කව්ඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන පොලිසියේ සිට රේල්වේ ඇවනියු හයිලෙවල් පාර හන්දිය දක්වා අතුරු …
Continue Reading
ඩෙංගු මඩින්න අලුත් ක්‍රියාමාර්ග රැසක්
-
RSL
-
July 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ඇතුළුවිය නොහැකි පරිදි අ`ගුලු දමා වසා ඇති නිවාස හා දේපළ වලට ඇතුළුවී පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. මේ සඳහා මහජන ආරක්‍ෂක පනත යටතේ රෙගුලාසි පැනවීමටද පසුගියදා (17 දා) රැස්‌වූ ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබේ. එමෙන්ම අවිධිමත් ලෙස කසළ බැහැර කෙරෙන …
Continue Reading
ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය.. (Photos)
අද(19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය. ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි. දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජීී.ජයසේන …
Continue Reading
ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ විදෙස් සංචාරවලට ජනපතිගෙන් සීමා
-
RSL
-
July 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විදේශ රටවල පැවැත්වෙන රාජ්‍ය සමුළු සඳහා සහභාගි වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම සමුළු අවසන් වීමෙන් පසු තවත් දින ගණනක් එම රටවල රැඳී සිටීම පාලනය කිරීම සඳහා වැඩපිළිළෙක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විදේශ සංචාර යම් පාලනයකට ලක් කළ යුතු බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එකම නිලධාරියා සෑම වසරකම විදේශ …
Continue Reading
ව්‍යාජ විසඳුම් වලට එරෙහිව සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියටම..
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ විසඳුමක් බවද සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා සිදුකරන වෘත්තීය සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය පිළිබඳ විසඳුම් ඉල්ලා හඬ නගන කිසිදු පාර්ශ්වයක් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැතැයි පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රෝහල රජයට පවරා …
Continue Reading
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම ගැනීම පිටුපස ප්‍රෝඩාවක්! (Video)
-
RSL
-
July 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධ ශීක්ෂණ රෝහල ලෙස වෛද්‍ය සභාවේ අනුමැතියකින්ද තොරව පවත්වාගෙන ගිය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (17) දින ජනාධිපතිවරයා ඉදිරියේ රජයට පවරා ගත් බවට උත්සවයක් පවත්වා ආණ්ඩුව ප්‍රවෘත්ති නිවේදනය කළද එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ රංගනයක් බවට මේ වන විට සාක්ෂි හෙළිදරව් වී ඇත. මෙම රෝහල අද දින පවරා ගත් බවට ගිවිසුම් පවා අත්සන …
Continue Reading