දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පහේ ශිෂ්‍යත්වය අහෝසියි!

දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළයුතු යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) පොලොන්නරුවේදී පැවැසීය. පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්ත්වය වට්ටන, අම්මලා ලෙඞ්ඩු කරන, අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය. පිබිදෙමු පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත‍්‍රි ශිල්ප කලා …

Continue Reading

නාවික හමුදා STF විශිෂ්ට මෙහෙයුමකින් දකුණු මුහුදේදී කුඩු නැවක් අත්අඩංගුවට

හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි. නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි. දැනට සොයාගෙන ඇති හෙරොයින් …

Continue Reading

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ජනපති විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරයි

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය. ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ …

Continue Reading

2015 ජනපතිවරණයට ලැබුණු පෞද්ගලික ආධාරවලින් ජනපති ගොඩනැඟූ වකුගඩු රෝහල ජනතා අයිතියට

2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ තමා එදා පොරොන්දු වූ පරිදි තමාට ලැබුණු පෞද්ගලික මුල්‍ය ආධාරවලින් ගොඩනැගූ අංග සම්පූර්ණ වකුගඩු රෝහල අද වැනි දිනෙක ජනතා අයිතියට පත්කරමින් රෝගී ජනතාවට සෙතක් සැදීමට හැකිවීම සම්බන්ධයෙන් තමා නිහතමානීව සතුටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මෙත්සිරි සෙවණ ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ රෝහල් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසිය. වකුගඩු …

Continue Reading

ජනපති මෛත්‍රී යළි ජනපති කිරීමෙන් මෙහා කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – දුමින්දත් කෙළින්ම කියයි(වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි ජනාධිපති කිරීමෙන් මෙහා කිසිඳු ඉලක්කයක් අපට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. කිසියම් හෝ …

Continue Reading

Exclusive: ජනපති අපේක්ෂත්වය ගැන රාජපක්ෂ පවුලේ තීරණය පක්ෂයේ නමින් ජනපතිට! ජනපතිට බෝලයක් බස්සවා ශ්‍රීලනිපය කඩා දැමීමේ සැලැස්මකුත් ඒ අතරට!

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, …

Continue Reading

මහ බැංකු කොල්ලයේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුම ජනපති අත් නොහරී (වීඩියෝ)

ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්. එහෙත් මේ රටේ මහජනතාවගේ මුදල් මහදවල් කොල්ලකෑ මෙම …

Continue Reading

බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)

ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …

Continue Reading

ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …

Continue Reading

බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් බැඳී සිටිනවා- ජනපති එක්සත් ජාතීන් ඉදිරියේ කියයි

බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර …

Continue Reading