- Monday
- December 23rd, 2024
මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ....
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන...
පසුගියදා මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් පිටුපස සිටින ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සහ දේශපාලනඥයින් වහා හෙලි කිරීමට පොලීසිය පියවර ගත යුතු බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා...
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බත්තරමුල්ලේදී...
මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත්, බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික...
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව එළඹෙන 2017 සැප්තැම්බර් මස...
කසළ කළමනාකරණය සඳහා විධිමත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නොහැකිවී ඇත්තේ මහජන විරෝධතා නිසා බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ කුණු අපිට එපා යන සටන් පාඨයට කළ හැකි එකම දේ මෙය පමණක් බවද මීතොටමුල්ල කසළ කන්ද...
අපි ඡන්දය ඉල්ලන්නේ වෙන් වෙන්ව වුවත් ඉදිරියටත් ආණ්‌ඩු කරන්නේ එකට බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මීරිගම සතිපොළ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අදහස් දක්‌වමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය. එක්සත්...
මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ වාහනයේ ගැටී බරපතළ තුවාල ලබා සිට පසුව සුවය ලබා සිය හෝමාගම පිටිපන නිවසට ගොස් සිටි සන්දීප සම්පත් තරුණයා ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා පැවැසුවේ...
Loading posts...
All posts loaded
No more posts