ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම...

පාඨලීගේ කාලේ බිලියන 1.2ක ගල් අගුරු හොරකම! (Video)

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (17) විසුරුවා හැර තිබේ. 2009 - 2016 දක්‌වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව...

චම්පික වන්දි ඉල්ලයි

දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා 'මව්බිම' පුවත්පතේ 'කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා...

මහින්ද ජනපතිව සිටියානම් අද රට කොතැනද..?

පසුගිය දශකයේ අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇති බව මේ වසරේ නිකුත් කළ අයි. එෆ්. එෆ්. අන්තර්ජාතික වාර්තාවට අනුව මේ දත්ත සනාථ වී ඇත. එම මුදල් පිළිබඳ සොයා බැලීමට අන්තර් ජාතික සහයෝගය අවශ්‍ය වී ඇති...