සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!

සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර සිටියේය. “අතිගරු ජනාධිපතිතුමාම තීරණය කරලා තියෙනවා සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ,වෛද්‍යවරු බිහි කරන්න බෑ. ඒ වෙනුවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය …

Continue Reading

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …

Continue Reading

උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!

සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …

Continue Reading

සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.

Continue Reading

21 වනදා සයිටම් විරෝධී ජන පවුරට ජාතික වෘත්තීය සමිතිවල පූර්ණ සහය

හෙට (21) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට සහාය ලබා දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහතින් පල වේ. රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු ! සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට අපගේ සහාය! …

Continue Reading

අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන් බවට රජයට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් …

Continue Reading

SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි

කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (04) වනවිට දින 500ය සපිරෙයි. 2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් …

Continue Reading

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…

දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් දෙන ලදී . එසැනින් ඔහු ආයතනයේ නිලධාරිනියකට කියා සිටියේ මගෙන් ලබාගත් මුදල් නැවත බාරදෙන ලෙසය මට පුදුම …

Continue Reading

NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)

මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක්‌ මගින් උසාවියට අපහාසයක්‌ හා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා නිවැරදිකරු යෑයි ඔහු ඊයේ (22 දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. අනතුරුව අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව චෝදනාව පිළිබඳව ලබන අගෝස්‌තු 02 …

Continue Reading

මගේ පුතයි, රෝහිතගේ දූලා දෙන්නයි SAITM එකෙන් Doctor ලා වෙන්න යන්නේ… (Video)

තම පුත්‍රයා සහ මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියනියන් ද‍ෙදෙනාම මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ වෛද්‍ය උපාධිය මිලදී ගනිමින් සිටින බවත් ඔවුන් එමගින් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී ජනතාව අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට වූ කරුණු වත්මන් රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී …

Continue Reading