ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!
යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි. ඒ උත්සාහය පිටුපස ඇත්තේ ලද ජයග්‍රහණය අවම එකක් ලෙස හුවා දක්වා රට අගතියට යන බව පෙන්වා නැවත පරාජය කළ ගෝත්‍රික …
Continue Reading
මේ වතාවෙත් නයා එයි ද?
රෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය. ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක දී අල්ලස් මගින් ලක්ෂ 412ක් උපයා ගත්තා කියන චෝදනාවට ය. මේ වතාවේ රෝහිත කන්නේ මොන නයා දැ යි අපි දන්නේ …
Continue Reading
ISIS ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය මෙරටත්..?
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් වගකීමකින් යුතුව සඳහන් කරන අතර, එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක් ද …
Continue Reading
මේ වසරේ ඝාතන අඩු වෙලා!
ඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි. පසුගිය රාජපක්ෂ යුගයේ දී සංවිධානාත්මක අපරාධ සඳහා බලය අවභාවිතයේ යෙදැවුණු බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත්, අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් තිබූ බිය අහෝසි …
Continue Reading
ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!
මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති භයානක ගණයේ ලා සැලකිය යුතු ය. කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ සමයේ වන්දිභට්ටකම් කරමින් බොහෝ දේවල් දිනාගන්නට උත්සාහ කළ මධුමාධව තම …
Continue Reading
වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි
රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර තිබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ගාස්තුව රු.250 සිට 2000 දක්වා උපරිම සීමාවකත්, ආයතන ගාස්තුව 100 සිට 500 දක්වා සීමාවක පැවතිය යුතු …
Continue Reading
තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!
අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව ඉතාමත් ව්‍යාකූල සහ සංකීර්ණ කරන ලද එකක් බවට සැකයක් නැත. එහෙත් පසුගිය දිනවල මෙය තිබුණේ, ඉතා ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක …
Continue Reading
ඔව්! කලු කොඩි!! වරදක් නැහැ!!!
ගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට, නීතිය නොතකන ගෝත්‍රික අශිෂ්ඨත්වයකට රට ගෙනයමින් තිබූ යුගයක් අහවර වීමේ මතකය ජනයා වෙත ඒ හරහා සිහිපත් වනු ඇති බැවිනි. මිනිසුන්ට …
Continue Reading
විමල් එළියට විසිවෙයි!
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂය යන ඒවා ය. සන්ධානය මුලින් ම පිහිටුවද්දී …
Continue Reading
නව සහෝදර සමාගම කුජීත වෙයි!
ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය. එහි අලුත් ම තුරුම්පුව වූයේ ක්‍රිකට් නිලවරණයට අර්ජුන සහ නිශාන්ත රණතුංග දෙබෑයෝ තරඟ කිරීමයි. එක් ක්‍රීඩා සංගම් නිලධාරියෙකුට පහර දුන්නා …
Continue Reading