ඇමැති රාජිතට නඩු!

පෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය. ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද …

Continue Reading

සතිඅග සළරුව: The Martian (2015)

ද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් …

Continue Reading

හොරාගෙ අම්මගේ පේන කීම!

පොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආයතනයක් බව අපි මෙයට දින කිහිපයකට පෙර මෙහි සටහන් කර තැබුවෙමු. ඇඹිලිපිටිය පෙදෙසේ ඇතිවූ සිද්ධියකින් තරුණයෙක් මරණයට පත් විය. එහි දී පොලිසිය අනිසි ලෙස මැදිහත් වූ බව පමණක් නොව ඔහු ඝාතනය කර දැමූ බව ප්‍රදේශවාසීන් ඍජුව චෝදනා කරති. රජය පාර්ශ්වයෙන් ද පොලිස් නිලධාරින් මාරු කර යැවීමෙන් යම් බඳු ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන හමාර ය. නිරවද්‍ය පරික්ෂණයක් …

Continue Reading

ඇමති රාජිත පුත් චතුර සේනාරත්නට ඇප!

චතුර සේනාරත්න යනු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයා ය. පසුගිය කාලයේ මහින්ද රජය එළවන ජනබලවේග මැදින් ආකාස්මිකව මතු වුණු චතුර ඒ බලවේගයන්ගේ මතු වීමේ වාසිය තම පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් යොදා ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙක් වුණේ ය. ඇත්ත වශයෙන් ම චතුර යනු එක්තරා ශබ්දයක් මිස සාරයක් සහිත දේශපාලන චරිතයක් නොවන බව දේශපාලනයේ අයන්න දන්නා කවුරුත් පාහේ දනිති. ශබ්ද කිරීම …

Continue Reading

උඩුවේ හිමිට හෘදයාබාධයක්!

පසුගිය රජය කාලයේ හරි හරියට කෙරුණු ජාවාරමකි, නීති විරෝධී අලි පැටව් ජාවාරම. වන ජීවින් සම්බන්ධ ඇමතිවරයාගේ සිට සියලු ආයතන ඇස් කන් වසා සිටිය දී කැලෑවේ සද්ධන්ත මවුන්ගෙන් දරු පැටියන් වෙන් කරවා විකුණා දැමීම ජයට සිදු විය. වන ජීවි දෙපාර්තමේන්තුවේ අලින් ගණන් තබාගෙන සිටි පොත පවා අස්ථානගත විය. මෙලෙස අලින් නීතිවිරෝධිව ලඟ තබා ගැනීම ගැන බොහෝ දෙනෙක්ට චෝදනා එල්ල විය. බෞද්ධ භික්ෂූන් …

Continue Reading

විදේශ සේවය පරණ පාරේ ම?

ඊයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා, මින් පසු විදෙස් තානාපති සේවයට පත් කරනු ලබන්නේ දේශපාලන හේතූන් මත බව පවසා ඇතැයි වාර්තා වෙයි. මේ හා සමාන ම ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ද කළේ ය. ජ.වි.පෙ නායකයා එයට බරපතළ විරෝධය පළ කළ අතර විදේශ සේවය එ.ජා.ප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් පුරවනවා යැ යි ද චෝදනා කළේ ය. කෙසේ …

Continue Reading

සිංහලේ – ගඩ්ඩරිකා ප්‍රවාහයකට නිදසුනක් ලෙස!

ගඩ්ඩරිකා ප්‍රවාහය යනුවෙන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙන්නේ, බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව යි. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් ගන්නේ කවර දෙසකට වුවත්, වෘකයන් රැළක් දෙසට වුවත් කොටින් ම විනාශයක් වෙත වුවත් පසුපස යන රංචුවට වගේ වගක් ඇත්තේ නැත. සිංහලේ යනුවෙන් පසුගිය දිනවල පැන නගින ලද ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය ද මූලික වශයෙන් එවැන්නකි. එයට සම්බන්ධ …

Continue Reading

ඇන්දෙන්න එපා!

පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි රජුට ඇඳ ගැනීමේ මානසික අවපාතයක් තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ය. අප දන්නා පරිදි සහේලි ගමගේ නැමැත්තියක් ඔහුව රජුට අන්දවා …

Continue Reading

නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගැනේ!

අලුතෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනාය ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ය. මෙකී කමිටු කාර්යාලය විසුම්පායේ පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්ක 25ටම ගොස් අදහස් ලබා ගන්නට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ජනවාරි …

Continue Reading

ස්ත්‍රී අතවර චෝදනා ලද ආබෘෘගේ‍ පෙත්සම ඉවතට!

ගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. සරත් ආබෘෘ සම්බන්ධ මෙම සිද්ධිය පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හි එතරම් කතා බහට ලක් නොවුණත් විකල්ප මාධ්‍ය විසින් මතු කරනු …

Continue Reading