යහපාලනයට එක් වූ ඇමැතිලා ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි?

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී දේශප්‍රේමිත්වය මනින න්‍යායක් භාවිත විය. එම න්‍යාය නම්, කිසිදු කොන්දේසියකින් තොරව මහින්දලාගේ දුර්දාන්ත පාලනයට එකඟ නම් ඔවුන් දේශප්‍රේමි වන අතර එකී පාලනයට කිසිදු අයුරකින් හෝ විරෝධය දක්වන්නෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙක් වීම යි. දැනුදු මෙවැනි ම තත්වයක් උද්ගත වී ඇති බව පෙනී යයි. එනම් යහපාලන ආණ්ඩුව හා එක්වුණු සහ එයින් වරදාන, වරප්‍රසාද-ඇමැතිධුර ලබාගත් අයට …

Continue Reading

කිරිඇල්ල දැන් ඔයා ගෙදර යන්න!

විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීමට ලියුමක් ගැසූ විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැතිවරයා එය සාධාරණීකරණය කරන්නට නැටූ නැටුම් අතර මාධ්‍යවේදියෙකු ඇමතීමේ දී භාවිතා කළ අශිෂ්ට භාෂාව දැන් බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ. යහපාලනයක් උදා කරගැනීමට බොහෝ දෙනා දර-දිය අදිනු ලැබුවේ උද්දච්ච මිනිසුන්ට ඇමැතිකමේ හයියෙන් මහින්ද ක්‍රමය ඉදිරියට ගෙනයන්නට නොවේ. අලුත් ම ප්‍රවෘත්තිය නම්, මෙකී කිරිඇල්ල රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාට නිකුත් කර …

Continue Reading

යහපාලනය ඇමැති අකිලගේ රෙද්ද පල්ලෙන් බේරෙයි!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය ඇමැතිකම හරහා දේශපාලන සංග්‍රහය බරපතල ලෙස දියත් කර ඇතැ යි දැනගන්නට ඇත. තම දේශපාලන අරමුණු වෙනුවෙන් යහපාලන සංකල්පයට කිසිසේත් ම නොගැලපෙන ආකාරයට පත්වීම් 2000ක් පමණ රටපුරා ලබා දීමට මේ ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවට වෘත්තීය සමිති ව්‍යාපාර චෝදනා කරයි. ජාතික පාසල් සඳහා වන පත්වීම් තමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ …

Continue Reading

රන්ජන් පිරිමි ගණිකාවක් ද?

රන්ජන් රාමානායක බොහෝ වැර වෑයමෙන් රංගනයට පිවිසි අයෙකි. මෙරට සිනමාව තුංග යෝධයෙක් සේ ම සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා ද වූ විජය කුමාරතුංගගේ සෙවනින්, උදවුවෙන්, දුර නෑකමෙන් සිනමාව වෙත එක් වූ රන්ජන් රාමනායකට කිසිදා සිනමාවේ දී විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය. තමිල්නාඩු සිනමාපටයකට සමාන වන්ෂොට් නම් සිනමාපටයක් නිර්මාණය කළ රන්ජන් එහි එන චරිතයට ගිලී ගොස් ඒ ඔස්සේ දේශපාලනයට ආවේ …

Continue Reading

ජාතික සේවක සංගමයට සාධාරණයක් නැති ලු!

ජාතික සේවක සංගමය යනු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පෙරමුණ යි. වසර 15ක පමණ ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සන්ධානය විසින් පාලනය කරන ලද රජයන් පැවති බැවින් එකී සේවක සංගමයට බොහෝ අසාධාරණකම් වුණු බව ඔවුහු පවසති. රාජපක්ෂ රජය වෙත සහය නොදැක්වීමේ හේතුවෙන් මේ සේවක සංගමයේ සාමාජිකයන්ට තම ආයතනයේ උසස්වීම් ආදිය කප්පාදු වී තිබුණු බවත්, උසස්වීම් තබා මේසයක් පුටුවක් ලබා ගැනීමත් එකල මහ අමාරු …

Continue Reading

හිරුනිකා ඔයා කවුද?

හිරුනිකා පේමචන්ද්‍ර මෑත දී දේශපාලනයට ආ නිරූපිකාවකි. දැනුදු ඇය නිරූපිකාවකට වඩා වෙනස් නැත. නිරූපණය කරන දේවල් ටිකක් වෙනස් වී ඇති බව සැබෑ මුත් වැඩේ එක ය. ඇය පසුගිය දවසක තරුණයෙක් පැහැරගෙන යාමේ චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නී ය. ඇය අත්අඩංගුවට ගත් පොලිසියේ නිලධාරින් ඇයව ගෙන ගියේ ගමේ ජෙමයියා, සිමයියා කෙහෙල් කැණක් හොරාට කැපූ විට අල්ලාගෙන යන තාලයට නම් නොවේ. මඟුල් …

Continue Reading

ලක්ෂ 15ක මාසික වැටුපකට ඔට්ටු වෙන සභාපති කවුද?

තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා තම වැටුප රුපියල් ලක්ෂ 15ක් කරගැනීමට බරපතල සටනක නියැලී සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලෝක වෙළඳපලේ ඉන්ධන කෙතරම් මිල අඩු වුව ද එහි සහනය ජනතාවට බිංදුවක්වත් ලැබුණේ නැත. ඒ මදිවාට එහි සේවක අතිරික්තය ද විශාල ගණනක් බව දැනගන්නට ඇත. මේ අතර තෙල් සංස්ථාවේ වත්මන් සභාපති ටී.ජී ජයසිංහ නමැති අය තම වැටුප ලක්ෂ 15ක් …

Continue Reading

“මාධ්‍යවේදීන් යනු පෑන *** ගහගෙන ඉන්න අය යි!” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රාථමික අධ්‍යාපනයක්වත් ලබා ඇත් දැ යි සැක හිතෙන තරම ය. තම එක ම සුදුසුකම කට වාචාලකම යැ යි බොහෝ විට පෙන්වා ඇති ලක්ෂ්මන් කිරිඇල්ල විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීම වෙනුවෙන් ලිපියක් නිකුත් කර තම තවත් නුසුදුසුකමක් පෙන්වා සිටියේ ය. ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැ යි කියන්නට තරම් සමාජ මතය බලවත් වෙද්දී එය සාධාරණීකරණය කරන්නට නිවේදන නිකුත් කරන්නට ගොස් …

Continue Reading

ලක්ෂ 910ක ජනතා මුදලින් හැදූ අම්මගෙ-අප්පගෙ කෞතුකාගාරය!

මෙරට දේශපාලනය අනාදිමත් කාලය සිට පැවත එන්නේ ජනතාව මූලික කරගෙන නොව තමා මූලිකව සිතීමෙනි. ජනතා නියෝජිතායතනයකට පත් වෙන කවුරුන් හෝ පළමු මොහොතේ සිට තම පවුල ගොඩ දමාගන්නට වලිකෑම ඉහඳ ගසා ඇති රෝගයකි. මෙම රෝගය වඩාත් බරපතල ලෙස උත්සන්නව තිබූ කාල වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලය හැඳින්විය හැකි ය. විශාල ප්‍රමාණයේ වැසිකිලියක් නිර්මාණය කළ ද එය තම නම දමා ගැනීමේ …

Continue Reading

ගහෙන් වැටුණු යෝෂිතට ගොනා අනියි!

අද(29) දිනයේ ද මුදල් විශුද්ධිකරණ සහ පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණේ නැත. ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇප ලබා දීමට එරෙහිව රජයේ නීතිඥවරයා දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ‍සිදුකරනු …

Continue Reading