සතිඅග සළරුව – Brooklyn (2015)

ඇමෙරිකා එක්සත් ජනපදය, සිහින දකින්නන්ගේ සිහින සැබෑවන දේශයයි. තම තමන්ගේ සිහින ලුහුබැඳ ලෝකයේ නොයෙක් තැනින් ආ ජනයා එක්ව ගොඩනගා ගත් ජාතිය ඇමෙරිකානු ජාතියයි. බෘෘක්ලින් චිත්‍රපටය තම සිහින ලුහුබැඳ ඇමෙරිකාවට ආ අයර්ලාන්තික තරුණියක් ගැන කථාවක්. “ගෙදර” ඒ වචනයට ඈ නව අර්ථකථනයක් ලබනවා. බෘෘක්ලීන් ප්‍රදේශය නිව් යෝර්ක් හි වැඩිම ජන සංයුතියක් සහිත ප්‍රදේශයයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තිස්සේ සංක්‍රමණය වූ අයර්ලාන්තිකයන්, ඉතාලියානුවන්, …

Continue Reading

පාතාලයෝ ඝාතනයට උත්සාහ දරන්නේ කවුද?

මෑත කාලයේ දී දිගින් දිගට ම පාතාල සාමාජිකයන් යනුවෙන් හැඳින්වෙන කුලීඝාතකයින් සහ මැරවරයින් ඝාතනයකිරීම් සහ ඝාතනය කරන්නට උත්සාහ දැරීම් කිහිපයක් ම වාර්තා විය. මුලින් දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල මේ වන විට අගනගරය කරා සේන්දු වී ඇත. දෙමටගොඩ චමින්ද නමැති සැකකරුට වෙඩි තබා මරා දමන්නට දැරූ උත්සාහය මෙහි ආසන්න ම සිදුවීම යි. කුලීඝාතකයන් මරා දැමීම යනු සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමට …

Continue Reading

එමිල්කාන්තන්ට වරෙන්තු!

පසුගිය දිනවල සමාජජාල මෙහෙයුමක් දියත් ව තිබුණේ යහපාලන ආණ්ඩුව මගින් විදෙස්ගත කොටි නායකයෙක් වන එමිල් කාන්තන්ගේ වරෙන්තු ඉවත් කර ඇතැ යි කියා ය. නමුත් සිදුව තිබුණේ, එමිල්කාන්තන් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිවේදීන් කියා සිටි නිසා ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙමින් කලින් නිකුත් කර තිබුණ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කර ගැනීම යි. කෙසේ වෙතත් …

Continue Reading

සටන් පාඨ අහිමිවුණු විමල්!

මතස්‍යයාට ජලය මෙන් විමල් වීරවංශට පවතින්නට සටන් පාඨ නැතිව ම බැරි ය. විමල් ගෝස්තරය සොයා ගන්නේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාවල සිට වාහන අනතුරු දක්වා සටන් පාඨ නිර්මාණය කරගනිමිනි. පාඨලී චම්පික ඇමැතිවරයාගේ වාහනයක වැදී අනතුරට ලක් වුණු තරුණයා සම්බන්ධ සිද්ධියේ දී විමල්ගේ ප්‍රකාශය නිසාවෙන් පෙනෙන්නට තිබෙන්නේ, ඔහු දැන් සටන් පාඨ හිඟන්නෙක් බවට පත් ව ඇති අයුරු ය. පාඨලී ඇමැතිවරයා හෝ කුමන …

Continue Reading

ගෝඨාභය තර්ජනය කරයි!

“රටට සේවය කරපු අය දුක විඳින්න ලෑස්ති වෙන්න ඕන. එක තමයි ඉතිහාසයේ තියෙන්නේ. කමක් නෑ. ඒ වගේම දැන් ඉන්න අයටත් ඉදිරියේදී කලකිරෙන්න වෙයි. සමහරවිට සිය ගුණයකින්. ඒක තමයි ස්වභාව ධර්මය” මේ ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්දගේ යුගයේ, වඩාත් ම බලවත් පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙක් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි. අපගේ අදහස අනුව නම් මේ ප්‍රකාශය යටින් එන බරපතල තර්ජනය මේ …

Continue Reading

නව පක්ෂය හැදෙන්නේ, බැසිල් වංචා කළ රු. මිලියන 2990න් ද?

රුපියල් මිලියන 2990ක් යනු, ලක්ෂ 29900 කි. එනම්, රුපියල් 2990000000.00 කි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කුප්‍රකට ම මහා වංචනිකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත. මේ මුදල් වංචාව කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කළ “ඉසුරුමත් නිවහනක්” නම් වැඩසටහන හරහා ය. ජනපති මහින්දගේ ආදරණීය සොයුරු බැසිල් හා සමඟ මේ පිසාච සොරකමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ …

Continue Reading

කන් හැඳි, ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින්න

කොට්න් බට්න්, කන් හැඳි,ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින ලෙස අලෙවිය සඳහා තිබෙන කණ සුද්ද කිරීමේ කර්ණ චූෂණ උපකරණ භාවිතා කිරීමෙන් වළකින ලෙස උගුරු,කණ,නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි. වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද (03) ජාතික රෝහලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මාර්තු 03 දිනට යෙදී තිබෙන …

Continue Reading

නිලංග දෑළ බණ්ඩාර වරදක් කර නැති ද?

නිලංග දෑල බණ්ඩාර යනු බොහෝ කාලයක සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර දරන්නා ය. ගිය වසරේ සැප්තැම්බර් පැවති දියවඩන නිලමේ තේරීමේ දී දෙවැනිවරටත් පත් වූ නිලංග දෑලට එම වරණයේ දී ද අල්ලස් ලබා දුන් බවට විවිධ චෝදනා එල්ල විය. ගිය වසරේ මැයි මාසයේ ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණ. දියවඩන නිලමේ ලෙස කටයුතු කිරීමේ දී බොහෝ දූෂණ හා …

Continue Reading

විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා – අශිෂ්ටත්වය ඉදිරියට!

53 හර්තාලය මෙරට ඉතිහාසයේ ප්‍රකටත ම ජනතා නැගිටීම්වලින් එකකි. තවත් බොහෝ විරෝධතා එදා මෙදා තුර මෙරට ඇති විය. විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ගැටලු, අර්බුද, අසාධාරණකම් අරබයා මෙලෙස විරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයකි. රාජ්‍යය නම් මර්දන උපකරණය ක්‍රියාත්මක වීමේ දී බොහෝ විට දුක් පීඩා, අසාධාරණයන් සිදුවන පාර්ශ්වයන් එයට එරෙහිව විරෝධතා පළ කරති. ඉල්ලීම් දිනා ගනිති. මැයි දිනය ඇති වීමට හේතු වුණු, ඇමරිකාවේ …

Continue Reading

පුරවැසි බලයෙන් රජයට රතු එළි!

“පුරවැසි බලය” සංවිධානය යනු මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලනය නමින් හැඳින්වෙන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ මහන්සි වී වැඩ කළ සිවිල් ජනතා එකමුතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පෙරලි සංක්‍රාන්ති කාලයේ මෙම සිවිල් පුරවැසි එකතුවකින් සැදි සංවිධානය තම අදහස කියමින් රැස්වීම් තබමින් රටේ සෑම තැනක ම පාහේ ගියෝ ය. කෙසේ වෙතත්, රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්නට …

Continue Reading