විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා – අශිෂ්ටත්වය ඉදිරියට!

53 හර්තාලය මෙරට ඉතිහාසයේ ප්‍රකටත ම ජනතා නැගිටීම්වලින් එකකි. තවත් බොහෝ විරෝධතා එදා මෙදා තුර මෙරට ඇති විය. විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ගැටලු, අර්බුද, අසාධාරණකම් අරබයා මෙලෙස විරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයකි. රාජ්‍යය නම් මර්දන උපකරණය ක්‍රියාත්මක වීමේ දී බොහෝ විට...