ෆීල්ඩ් මාර්ෂල්ගෙන් වෙඩි මුරයක්!
ෆීල්ඩ් මාර්ෂල් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා විසින් අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහි දී ඔහු ඉතා ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රමාණයක් ප්‍රථමවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිය මංගල කථාව කරනු ලැබූ අවස්ථාවේ දී ද ඔහු පළ කළ අදහස් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කරනු ලැබූ බව අපට මතක ය. එහි …
Continue Reading
රාජපක්ෂලාගේ පාරේ යන රණතුංගලා!
වරාය සභාපති සේ ම වරාය අැමැතිගේ සොයුරු ධම්මික රණතුංග ඊයේ උසාවියේ දී මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කරන අයුරු මුළු රට ම දැක්කේ ය. මේ වාහෙලා හිතා ඉන්නේ කවුරුන් කියා දැ යි අපට ප්‍රශ්නයක් ඇත. ගොබ්බයෙක් වන මේ ධම්මික රණතුංග, තම ඇමැති සොයුරාගේ හයිය මත දේශපාලනයෙන් වරාය සභාපති වූ අතර සිය ගොබ්බකම ඊයේ එලෙස රටට ම පෙන්වාලූයේ ය. මේ සෝයුරු කැළ කෙසේ …
Continue Reading
ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රදීප්ට එරෙහි ලිංගික අල්ලස් චෝදනා!
දින කිහිපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආධුනික කතිකාචාර්යවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අංශාධිපතිවරයෙක් ගැන පුවත් වාර්තා පළ විය. ඒවායේ වැඩි දුරටත් සඳහන් වූයේ එකී ආචාර්යවරයාගේ පත්වීම තාවකාලිකව නවත්වා ඇති බව ය. මේ පිළිබඳව සොයා බැලූ අපට බොහෝ කරුණු වාර්තා වූයේ ය. මෙකියන ප්‍රදීප් වීරසිංහ නම් ආචාර්යවරයා(?) කෙරෙහි චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණි. තම කාමාග්නිය …
Continue Reading
එක්නැළිගොඩ නඩුව අහක යයි ද?
ඝාතනය කර දැමූ බව පැවසෙන වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ නඩුව සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් මතුව ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විමසා ඇත්තේ ඝෘජු හෝ පර්යේෂණාත්මක සාක්‍ෂි නොමැතිව හා සාධනීය සාක්‍ෂි නොමැතිව නඩුව පවත්වාගෙන යන්න හැකියාවක් ඇත්තේ ද යනුවෙනි. පරිකල්පන මත පමණක් මෙම නඩුව පවත්වාගෙන යා හැකි දැ යි ඔහු …
Continue Reading
SAITM අහෝසි කරන්නැ යි ඉල්ලා සිසු ගඟක් ඉදිරියට!
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැ යි ඉල්ලා ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත වූ ශිෂ්‍ය පෙළපාලියක් මේ වන විට කොළඹට ඇදෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කළේ ය. මේ වන විට බේස්ලයින් පාර හරහා ඔවුන් කොළඹට ඇතුල්වෙමින් සිටින බව ඔහු පවසයි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව බොහෝ උද්ගෝෂණ පැන නැගුණු අතර මේ වන තෙක් එය නිමක් …
Continue Reading
රනිල්..! රට්ටු හිනස්සන්න එපා!!
විරෝධතාවලට එරෙහි විරෝධතා ගැන අපි මෙයට පෙරද ලිපියක් ලියා තැබුවෙමු. මහින්ද රාජපක්ෂ රෙජිමය අනුදැන කරගෙන ගිය අන්ත ගොබ්බ ක්‍රියාවක් වූ එවැනි දේවල් අප විවේචනය කළේ ඒවා යටින් දිවෙන අධමභාවය නිසා ය. නීචත්වය නිසා ය. කෙසේ වෙතත් මහින්දලා ඒ කරපු පහත් වැඩේ වුවත් හරියට කරනු ලැබූ බව වැඩක් හරියට කිරීම පිළිබඳ ගෞරවය පිණිස සටහන් කර තබමු. දැන් අගමැති රනිල්ගේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග …
Continue Reading
ඝාතකයාට මරණ දඬුවම! සියල්ල අවසන් ද?
ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට අද දින අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙනු ලැබුවේ සේයා සදෙව්මි නමැති දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට, දූෂණය කොට මරා දැමීම යන චෝදනාවලට වැරදිකරු කරමිනු යි. මෙම සේයා නම් දැරිවියගේ ම්ලේච්ඡ ඝාතනය මෙරට ජනසමාජය අතිමහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ අතර මෙහි දී අතිශය අමනෝඥ ලෙස ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය …
Continue Reading
ඇමැති චම්පිකගේ දුරකතන වාර්තා පරික්ෂාවට!
පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී සිදු වූ රිය අනතුර පිළිබඳව කෙරන පරික්ෂණ සඳහා මහනගර ඇමැති පාඨලී චම්පික රණවකගේ දුරකථන වාර්තා පරික්ෂා කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇත. මේ අනතුරෙන් තරුණයෙක් තුවාල ලබා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එසේ තිබිය දීත් ඇමැතිවරයාගේ රියදුරා ඇප පිට නිදහස් විය. සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී ද පොලිසිය මන්දගාමීව කටයුතු කරනු …
Continue Reading
රට පුරා විදුලිය කප්පාදුවක්!
පසුගිය දා මුළු රටට ම සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මුළුමනින් ම බිඳ වැටී ඇතැ යි වාර්තා වෙයි. එයින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ ධාරිතාවක් අහිමි වන බවත් ඒ හේතුවෙන් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 400ක පමණ හිඟයක් ඇතිවෙන බවත් වාර්තා වෙයි. ඒ අනුව රටපුරා ප්‍රදේශ අනුව නොදන්වා කෙරෙන විදුලි කප්පාදුවක් නුදුරේ ක්‍රියාත්මක …
Continue Reading
යෝෂිත ඇතුලු පිරිසට ඇප!
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් නාවික නිලධාරි යෝෂිත රාජපක්ෂ සහ අනෙක් සිව් දෙනා අද දින ඇප පිට නිදහස් කර ඇත. මාස එකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත සහ පිරිස ඇප පිට නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි. බැසිල් රාජපක්ෂ ද මෙයට පෙර අත්අඩංගුවට පත් ව ඇප …
Continue Reading