- Thursday
- November 30th, 2023
ෆීල්ඩ් මාර්ෂල් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා විසින් අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහි දී ඔහු ඉතා ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රමාණයක් ප්‍රථමවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිය මංගල...
එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මත පළ වෙමින් ඇත. බලය සම්බන්ධ කාරණයේ...