සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි

දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය. මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සිංගප්පූරුවේ පාමර් සහ ටර්නර් උපදේශක සමාගම හා හවුල් සම්මාන 3 ක් දිනා ගැනීමටද බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයට …

Continue Reading

පොලිසිය අැමැති පාඨලී රකිනවා ද?

ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ රථයක ගැටී රාජගිරිය සරණ පාරේ පසුගිය දා සිදුවුණු අනතුර සම්බන්ධ නඩු විභාගය 27 දින පැවැත්විණ. එහි දී පැමිණිල්ල පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, පොලිසිය ඇමැති පාඨලීව ආරක්ෂා කරන්නට උත්සහ දරන බවයි. නියම සිහිය ලබා ගැනීමකින් තොරව, කතා බහ කරගැන්මට පවා නොහැකි ව තවමත් රෝහලේ සිටින තුවාල ලද තරුණයාගෙන් කිසි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි ය. මුලින් නිවැරදි …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය කොට උඩ!

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිත ව තිබූ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනයට ඔවුනට දින 14ක් සඳහා ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මේ නිසාවෙන් ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අනාථ ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් උදා කර ගැනීම වෙනුවෙන් ම ඔවුන් ක්‍රියා කරන ලදැ යි ද සමහරු මත පළ කරති. ශාලිකා ක්‍රීඩාංගනය මොවුන් වෙන් කරගෙන තිබෙන්නේ, …

Continue Reading

එ.ජා.ප. මන්ත්‍රී චන්දිම ගමගේ හරඹ පෙන්වයි!

තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමක දී සෑහීමකට පත් නොවූ එ.ජා.ප. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විසින් ගරාජ හිමියකුට පහර දී බරපතල තුවාල කර ඇතැ යි වාර්තා වෙයි. කැකිරාව ප්‍රදේශයේ ගරාජ හිමිකරුවෙකු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් අදාළ රථය අලුත්වැඩියා කර ඇති අතර, එම රථයේ යම් කොටසක අලුත්වැඩියා කිරීමට ඇති අපහසුව මන්ත්‍රීවරයාට පැහැදිලි කිරීමට යාමේදී කෝපයට පත් වූ මන්ත්‍රීවරයා යකඩ පොල්ලකින් එම …

Continue Reading

ලෝක බැංකු ණය වෙනුවෙන් කොන්දේසි මොනවා ද?

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය සමහන් කරන්නට ලෝක බැංකුවෙන් සුපුරුදු පරිදි ණය ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරනු ලැබී ය. මෙම උත්සාහය සපල වී ඇති බවත් නුදුරේ එම ණය මුදල ලැබෙනු ඇති බවටත් ආරංචි පළ වෙයි. එම මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් බවත් එය මෙරට විදේශ සංචිත ඉහළ දැමීම සඳහා යෙදවෙනු ඇති බවත් කියැවේ. ඒ ණය මුදල …

Continue Reading

‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ – අපි කිව්වා නේ ද?

පිරමීඩාකාර මුදල් ගැරීමේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාමය ලිපියක් පසුගිය දිනෙක අප පළ කළෙමු. එහි ඉතා විද්‍යාත්මක ව පෙන්වා තිබුණේ, විවිධ වෙස් ගෙන සැඟවී ජනතාවගේ තුට්ටු දෙකට තට්ටු කරන පිරමිඩාකාර මූල්‍ය ව්‍යාපාරවලින් කියන කතා කිසිදු පදනමක් නැති හිතලු බව ය. එහි දී ‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ නම් සමාගම පිළිබඳ ව නමින් ම සඳහන් කරන්නට අප ලේඛකයා කටයුතු කර තිබුණි. කොල්ලුපිටියේ පිහිටි …

Continue Reading

මෙන්න පූජිත් වැඩ අරඹයි!

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව වන ප්‍රශ්නය ඇත්තේ, තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මට්ටමක ය. සිසුන් විවිධ උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගන්නා අතර රජය සිටින්නේ නෑසූ කන් ඇති ව ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත දිගින් දිගට ම සයිටම් පාලනාධිකාරියට පක්ෂ ව වැඩ කරන බවට චෝදනා එල්ල වෙයි. කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපතිවරයාට ලිපියක් බාර දීමට ගිය වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර …

Continue Reading

බැසිල් මැයි රැළියට සල්ලි බෙදයි!

බැසිල් රාජපක්ෂ හෙවත් මිස්ට කමිෂන් මහින්ද රාපක්ෂ රෙජිමයේ බරපතල ම කොමිස් කාක්කා බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. රුපියල් මිලියන 2000ක වංචාවක් ගැන බැසිල්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ මේ නොබෝ දා ය. ඒකාබද්ධ විපක්ෂයේ සුක්කානම විමල් වීරවංශලාගෙන් බැසිල් රාජපක්ෂ අතට පත් වූයේ ද මේ අසීමාන්තික මුදල් බලය නිසා ය. කිරුළපන පැවැත්වෙන්නට නියමිත මැයි රැළිය වෙනුවෙන් සෙනඟ සහභාගිත්වය සඳහා මුදල් අල්ලස් ලබා …

Continue Reading

විමල්ගේ බිරිඳගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

ජ.වි.පෙ.න් දේශපාලනය ඇරඹූ හිටපු අමාත්‍ය ජා.නි.පෙ නායක, විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර ඇතැ යි වාර්තා වෙයි. පෙරවරු 9.00ට පමණ ඇරැඹුණු ප්‍රශ්න කිරීම සවස් කාලය දක්වා ඇදී ගිය බව දැනගන්නට ඇත. විමල් වීරවංශ විසින් අයථා වත්කම් විශාල ප්‍රමාණයක් උපයාගෙන ඇතැ යි අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මේ …

Continue Reading