ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ දෙස්පාලන පුත්‍රයෝ කවුද?

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පිහිටුවූයේ ම දේශපාලන පුතුන් ගොඩගන්නට ය. එයින් රුපියල් කෝටි 200කට වඩා ණය ලබාගෙන පොලු තබා ඇත. මෙලෙස ණය ගත් උන් ඒවා ගන්නාවිට නැවත ගෙවන්නට සිහිනෙන්වත් සිතා සිටියේ නැත. බැංකුවේ වත්මන් සභාපතිවරයා එලෙස ණය ගෙන නොගෙවා සිටින 14...

ෆොනීගේ හීන ගඟේ යයි ද?

එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මත පළ වෙමින් ඇත. බලය සම්බන්ධ කාරණයේ...

යෝෂිතත් ඉක්මනින් නිදහස්?

කලබල විය යුතු නැත. මේ අතීතයේ සිදු වූ දේවල් දෙස බලා අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන පුරෝකථනයක් පමණි. මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පෙර නොවු විරූ තරම් ජනතා මුදල් මංකොල්ල කන ලද බව මහින්ද පාක්ෂිකයන් ම පවා රහසින් පිළිගන්නා කරුණකි. යුද...

ඇමැති පී. හැරිසන් රටට කළ පාඩුව රු. 4000000000 ක්?

පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්රික් ටොන් 234800 ප්‍රමාණයක් සහල් කිරීම සඳහා අඩු මිලට තම හිතවත් සහල් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් විෂය භාර ඇමැති පී.හැරිසන් විසින් රටට අතිශය විශාල මුදලකින් පාඩු කරන ලදැයි...

දුමින්ද සිල්වා කවුද? දුමින්දව ඉස්සරහට ගත්තේ කවුද?

දුමින්ද සිල්වා නමැති පුද්ගලයා ගැන නැවතත් මෙහි ලියා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. දුමින්ද සිල්වා යනු කවරෙක්දැ යි රට ම දන්නා නිසා ය. ශේක්ෂ්පියර් නම් සාහිත්‍යකරුවා වරක් පැවසූ පරිදි අධමයා උත්තම කරන්නට, කලු පාට සුදු කරන්නට, බියගුල්ලා වීරයා කරන්නට, හොරුන්ට දණ නමා...

සතිඅග සළරුව – The 100-Year-Old Man Who Climbed Out the Window & Disappeared (2013)

මුළු ජීවිත කාලය පුරාවටම දේවල් පුපුරවාහරින එකම කර කර හිටපු ඇලන් කාසන්, එයාගේ සියවැනි උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසේ ජනේලයෙන් පැනලා ගිහින් අතුරුදහන් වෙලා ඉන්න ගමන් එයාගේ ජීවිත කතාව අපට කියනවා. ඒ නිසා "ජනේලයෙන් පැනගොස් අතුරුදහන්වුණු අවුරුදු සියයක් වයස මිනිසා" වගේ...

රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

පසුගිය දා පයාගල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකින් අනතුරුව රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සහචරයන් විසින් එක්තරා පුද්ගලයෙකුට කළ පහරදීමකින් ඔහු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ සිදුවීම මාධ්‍ය කිසිවකින් වාර්තා නොකළේ ඇයි දැ යි අපි නොදනිමු. එවැනි සිදුවීම් කෙරෙහි...

ඕමල්පේ සෝභිත, ලැජ්ජයි නේ ද?

ඇඹිලිපිටියේ සාදයකට කඩා වැදුණු පොලිසිය යකා නැටීමෙන් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයෙක් මරණයට පත් විය. මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට ඍජුව චෝදනා එල්ල වූ අතර දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවේ ද පසුවේ. ඉතා ම ඉක්මනින් ශිෂ්ටකරණය කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය...

රාජපක්ෂ දේපළ රාජසන්තක වෙයි ද?

යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් මුළු රාජපක්ෂ පවුලේ ම දේපොළ රාජසන්තක කිරීමට අධිකරණයට තීන්දු කළ හැකි බව රීඩ් ශ්‍රී ලංකා ආරංචි මාර්ග වාර්තා කරයි. එම වරදට වරදකරු...

බර්මියුඩා භීතියේ නවතම අනාවරණය

සියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද… මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන...
Loading posts...

All posts loaded

No more posts