තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි; දින දෙකට පැමිණිලි 200 ඉක්මවයි

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් …

Continue Reading

සෞදියට පැන්න තව්හිද් නායකයන් 4 න් 3 ක් මරාගෙන මැරෙන ත්‍රස්තයින්

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සෞදියට පැන ගිය සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. මෙම ත‍්‍රස්තවාදීන්ගෙන් තිදෙනකු …

Continue Reading

පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …

Continue Reading

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි. නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා …

Continue Reading

නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ලිංගික වහලිය

නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා වෙනස්කම්ය. වරින් වර පැමිණි ඉරාක රජයන්ගෙන් යසිදි ජාතිකයින්ට සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වැලදගන්නැයි බලපෑම් කෙරිණ. එහෙත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ …

Continue Reading