අපේම ජනාධිපතිවරයෙක්, අපේම අගමැතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් මීට වඩා විශාල සේවයක් මහජනතාවට සපයන්න අපට හැකිවේවි..
2015 දී අපි ලබාගත් ජයග්‍රහණය තුළින් ජනතාවට අපි ලබාදුන් පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කරන්න අපිට හැකිවුනේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හවුල් ආණ්ඩුවක් තුළ පාලන බලය හිමිකරගැනීම. නමුත් සමස්ත රටට වගේම කොළඹ දිස්ත්‍රික්කයටත් අපි හැකි පමණින් සේවයක් කලා. මෙතෙක් පැවති අනෙක් ආණ්ඩු වලට සාපේක්ෂව, අපිට හැකිවුණා සංවර්ධන ක්‍රියාදාමයන්ට අවතීර්ණ වෙන්න. අපි කොළඹ දිස්ත්‍රික් නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දුන්නා. පානීය …
Continue Reading
2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි
“2015 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති අපේක්ෂිත යහපාලනය, පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වුණා. අපහැදිලි දෘෂ්ටි කෝණයකින් රටේ ප්‍රගතිය සීමා වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් ධනාත්මක පියවරයන් අගය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු යහපාලනයේ ජීව රුධිරයයි. ආර්ථික දෘෂ්ටි කෝණයකින් යහපාලනයේ ප්‍රතිපල අපට සම්පූර්ණයෙන් අත්කර ගැනීමට නොහැකි වූ හෙයින්, ඊළඟ වාරය තුළ අපේම ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් එසේ …
Continue Reading
ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයක් හඳුන්වාදීමට ඉතාලි රජයේ සහාය..
මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට තම රටේ තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පවසයි. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලියනය …
Continue Reading
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! ලං.වි.ම. කිසිම ආකාරයකින් පුද්ගලීකරණය කරන්නේ නැහැ..
“අපි තවමත් ගල් යුගයේ ඉන්නේ. ඒ තත්ත්වය වෙනස් කල යුතුයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. ඒ නිසා තවත් කල් බලන් ඉන්නේ නැතිව අපි සිතන ආකාරය නවීකරණය වියයුතුයි. හැම දෙයක්ම සියයට සියයක් නිවැරදිව කළ නොහැකියි. නමුත් ගන්න තීන්දුව තුළින් වැඩි යහපතක් සිදුවෙනවා නම්, එය කළ යුතුයි. එකම තැන හිරවෙලා ඉන්න එක තමයි අපේ රටේ තිබෙන වරද. අපි එක ශත …
Continue Reading
මේ වසරේ ලබාගත් අවසන් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක මූල්‍ය ඉතිරියක්
“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. “ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී …
Continue Reading
අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා
” බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති විසින් ඉල්ලීමක් කරලා තිබුණා, මේ ප්‍රදේශයේ පෙරහැර කාලයට පමණක් තාවකාලික විදුලි ආලෝකකරණයක් නැතිව ස්ථිරසාර වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ ඉල්ලීම ලංවිම සමඟ එක් වී අපි මාස 2කට කලින් සිදු කළා. මේ අද දකින්න තියෙන්නේ එහි ප්‍රතිඵලය තමයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, …
Continue Reading
ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ
“අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා …
Continue Reading
අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වය ගන්න කෙනෙක් නැතිකම
“තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි …
Continue Reading
අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ..
“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading